Pulse oximeter - Ebay එකෙන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    මේක Ebay එකෙන් දැම්මොත් එයිද බන්, මෙහෙ ගන්න බඩුත් නෑ, තියෙන උන් ගිනි ගනන් දාලා. මේ දවස් වල දාන ඕර්ඩර්ස් එනවද?


    1629207619884.png


    https://www.ebay.com/itm/144153854918?_trkparms=ispr=1&hash=item21903d43c6:g:jPUAAOSw8thf~vqy&amdata=enc:AQAGAAACkPYe5NmHp%2B2JMhMi7yxGiTJkPrKr5t53CooMSQt2orsS9d9gBrkNbRQtRn8MVXnYkqdgYyK9zvuEjNoswbwZ%2BcbEi%2BnAIMB8MC2CVKPjsRtECYSkbsmH4vbCOautOzVdN1ZS%2B8bDzmMSGcXc3AsO47omT6hRXO13x9jkPPJ%2FQqwX7%2Feny0ABr7wqt6wWZrv7RXn2BAm3ythqjNGYbPHyQp22qOQdw4%2Bpyy%2BJkQBpD7BHYYsY%2FUWwourSJMQdWG1faIQMw6gYSsb2jva13z6q8yBhG%2FyOf%2B7%2B0D8ME9LfVb%2Fx5VogRk90y0KHyEp%2BVZfQIPz9ujEzEFbsbn%2BflWYrWZncW79B9dw732kzNO8fcneZCEL75XvmAC9jO3FW1SgE2YjFZqIw2%2B2Z%2FYXz353gcUzICk5e23oK26u4Pcr6qukzfm8pOaz%2BcU9ybYCvxeZ%2FBkBiQsQjWJvs8Jlkmxrop9zDJrh%2B43QCQ%2F1aJ0nO3p7277RFt7FImkGKn9hYIVrzwsnFDDA7c5gQKKA9w9AqPAVfWJ%2FMSAyslR%2F5ZkC07pbY0c57dzglLRmPRS%2BS9Hxa9t7ZoG40B%2B9OG3DbATQcHf35JnKpFYNF1DswmvYradXjyQl9o40ILCuJO1XJ5vQe0jjw9N4YCz3Sibl2YUDtMQ%2FcrMJ%2B%2B4P4GF3LLiYW5Ae8039FwN%2BHkTSVtNtcGcjxPrEP5TzGVadSEU37mN%2B21Cljw%2Bxwi%2BLeyRmEee6ajW2dTEjvn7hXZrQ%2B4uNgGRE%2B9sCCihW3KZWWnQdglxec6uKADOKFRSq8hMZBuro3nOZjzmIILibFv6vEdKqeAnCxpEPrENs0wJOhphRzkC1ZXfwcaJJTIPDn2rgAM%2FZHXBw8|ampid:PL_CLK|clp:2334524
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ඕකත් ලඟදි තහනම් කරයිද කියන්න බැහැ.. ගන්න එකක් දැන්ම ගන්න.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,098
    12,060
    113
    Ohio, USA
    Mama March wala genniwa sathi dekakin aawa.. china walin aawe Daraz eke.. dan nam gennana eka case Rajaye Liyapadinchi nokarapu ekak kiyala aragannawa un. Boru wadey gennana eka nam. Gennanawanam Daraz eken Cash on delivery thamai hondama.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Seller ට ඕක toy එකක් කියලා එවන්න කියන්න. නැත්නම් sure නැතිවේයි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    US $11.19 30%OFF | Digital Fingertip Pulse Oximeter with Carrying Case Blood Oxygen Saturation Meter Finger SPO2 PR Health Home Care Portable
    https://a.aliexpress.com/_mqwT7yB

    රිවීව්ස්නම් හොඳයි බන්, බඩු එනවවනම්

    Mama March wala genniwa sathi dekakin aawa.. china walin aawe Daraz eke.. dan nam gennana eka case Rajaye Liyapadinchi nokarapu ekak kiyala aragannawa un. Boru wadey gennana eka nam. Gennanawanam Daraz eken Cash on delivery thamai hondama.
    ඒක තමා මචන් කේස් එක, ආවෙ නැත්නම් අපරාදේ සල්ලි

    Seller ට ඕක toy එකක් කියලා එවන්න කියන්න. නැත්නම් sure නැතිවේයි.
    අලි එකේ බඩු එනවද මේ ටිකේ :(
    ------ Post added on Aug 17, 2021 at 11:28 PM