Ebay 1st item එක විකිණුවා

Zimova

Member
Jan 1, 2014
83
12
0
karana hati tikak kiyala deepanko machan.. uba wikunapu item eke condition eka ehema kohomada? tikak wistara kiyapanko patan ganna :yes::cool:


simple-final-1.jpg

simple-final-2.jpg

simple-final-3.jpg

simple-final-4.jpg

simple-final-5.jpg

simple-final-7.jpg


Ochcharai machan fill karanna thiyenne. Methana nodanna ekak thiyenawa nam ahapan. Try ekak deela balapan 5min yanne naha karaddi
 
  • Like
Reactions: azarox

knimal47

Member
Jan 5, 2014
1
0
0
බාල චයිනිස් බඩු ගිණි ගණන් වලට විකුණල ඊබේ ලංකාවට තහනම් කරයිද දන්නැ...
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Shipping walata 960k giya. a kiyanne 8265k profit :love: 100k dunna othapu ekata
    ඩොලර් 79කට විකුනුනානම් උබට ඊබේ ෆී එක ඩොලර් 7.9 යි.. පෙපැල් එකට තව ඩොලර් 5ක් විතර යනවා.. ඒත් උබට ලාබයි.. හැබැයි පුතො උබ ලිස්ට් කලේ මොනවා කියලද කියලා මට හිතාගන්න බැ, මොකද ඩොලර් 79කට බැග් එකක් ගන්න එකෙක් අනිවා හිතන්නේ බ්‍රැන්ඩඩ් කියලා.. උබ ලිස්ට් කලේ නැ නේද බ්‍රැන්ඩඩ් කියලා.. එහෙම උනානම් කපොතියි..
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    ඩොලර් 79කට විකුනුනානම් උබට ඊබේ ෆී එක ඩොලර් 7.9 යි.. පෙපැල් එකට තව ඩොලර් 5ක් විතර යනවා.

    maath kaalayk ebay wikunwa.epa wune unge fee and gatta un refund iladdi.athin padu wena scn samahra welwata. a madiwata muladi 21days inna ona salli paypal ekata ewanna