ebay 4G router එක වැඩ කරන්නේ නෑ බන් ලංකාවට...
මචන් මම මේක ගෙනාවා.MF903
https://www.aliexpress.com/item/32813214067.html?spm=a2g0s.9042311.0.0.4f674c4ddBDxlm
Dialog 4G සිම් එක දැම්මට වැඩ කරන්නේ නෑ නේ.
ගෙනාවා කෙනෙක් නැද්ද?
නිකන් light එක blink වෙවී තියනවා විතරයි.
නොර්මල් සිම් නං connect වෙනවා සින් ගාල....
dialog එකෙන් කිව්වා APN එකට dbnbb ගහන්න කියල.
එත් වැඩ නෑ.
අනේ... දන්නවා නං... උදව්වක් කරපංකෝ... අනී....