ebay 4G router එක වැඩ කරන්නේ නෑ බන් ලංකාවට...

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ebay 4G router එක වැඩ කරන්නේ නෑ බන් ලංකාවට...

    මචන් මම මේක ගෙනාවා.MF903

    https://www.aliexpress.com/item/32813214067.html?spm=a2g0s.9042311.0.0.4f674c4ddBDxlm

    Dialog 4G සිම් එක දැම්මට වැඩ කරන්නේ නෑ නේ.
    ගෙනාවා කෙනෙක් නැද්ද?
    නිකන් light එක blink වෙවී තියනවා විතරයි.
    නොර්මල් සිම් නං connect වෙනවා සින් ගාල....

    dialog එකෙන් කිව්වා APN එකට dbnbb ගහන්න කියල.
    එත් වැඩ නෑ.

    අනේ... දන්නවා නං... උදව්වක් කරපංකෝ... අනී.... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    oka wada ban. apn eke profile name eka witharak dapan dialog kiyana APN blank thiyala save karapan