DIALOG 4G ROUTER HELP

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    යාලුවනේ මට පාවිච්චි කරපු dialog 4G router එකක් ලැබුණා. ඒක පාවිච්වි කරන්න අලුතින් සිම් එකක් ගන්න ඕනද? නැත්තම් මම ගාව තියෙන් සිම් එකකින් use කරන්න පුලුවන්ද?? වැඩ කරන මොබයිල් සිම් එකක් දැම්මට වැඩ කරන්නේ නෑ නේ. රවුටර් එක ලොක් කරනවාද?? ඩයලොග් එකෙන් වෙනම සිම් එකක් ගන්න ඕනද?? මම දැනට පිවිච්චි කරන්නේ, SLT. ඒත් බබාලගේ ඉස්කොලේ වැඩ වලට ඩේටා මදි නිසා dialog එකෙන් වැඩේ කර ගන්න හිතුවේ. මම මොකද්ද කරන්න ඕනා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    dialog TDD home connection walata sim eka witharak ganna ba ban. full set ekama thama ganna wenne. prepaid HBB sim ekak 1000 wage wenawa. hoyala balapan
     
    • Like
    Reactions: lahirufx+

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    router unlock karana balana, youtube eke search ekak dala balana model number dala
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,235
    113
    colombo
    ඩයලොග් රවුටර් වලට දාන්න පුලුවන් TDD සිම් විතරයි ඕක අන්ලොක් කලත් දාන්න පුලුවන් අනික් රවුටර් සිම් විතරයි පෙරගෙවුම් රවුටර් සිම් එකක් ගන්න බලන්න විකුණන අය ඉන්නවා . ඕකට් නෝර්මල් ඩයලොග් සිම් දාන්න බෑ
     
    • Like
    Reactions: lahirufx+