ara fb eke ekek old ebay accounts 2.50lks gannawa kiyala marenna hadanawa.mokadda ban owa aran karanne? 


Dropshipping neh?ara fb eke ekek old ebay accounts 2.50lks gannawa kiyala marenna hadanawa.mokadda ban owa aran karanne?![]()
itin ban verify maha loku wedakdaඅලුතින් verify කරන්න දෙයක් නෑ නේ. selling වලට වෙන්න ඇති
දැන් අලුතින් rules දාලා restrict වෙන case වත් ඇති කියලා හිතුවේitin ban verify maha loku wedakda
ah eka tamai mun me marenna hadanneඕකුන් කරන්නේ බන්, ඔය අකවුන්ට් අරන් ඕවට පොලු තියෙනවා වෙන ඉබේ වලින් ගෙවලා. එකරලා එක පාර ලක්ෂ ගානක් කඩා ගන්නවා. මගේ යාලුවෙක් විකුනලා ඔහොම අකවුන්ට් එකක්, උ වෙන අකවුන්ට් එකක් හදලා සස්පෙන්ඩ් උනාම ඉබේ එකට කතා කරාම අනික් අකවුන්ට් එකෙන් පොලු තියලා ලක්ෂ 8යි ගානක් ගෙවන්න කියලා.

ah eka tamai mun me marenna hadanne![]()