ebay accounts?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    අලුතින් verify කරන්න දෙයක් නෑ නේ. selling වලට වෙන්න ඇති
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    itin ban verify maha loku wedakda
    දැන් අලුතින් rules දාලා restrict වෙන case වත් ඇති කියලා හිතුවේ 🧐 එක වීඩියෝ එක්ක කියනවා ඇහුණා මතකයි පරණ accounts වලට අවුලක් නෑ වගේ කතාවක්
     
    • Like
    Reactions: Emios

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකුන් කරන්නේ බන්, ඔය අකවුන්ට් අරන් ඕවට පොලු තියෙනවා වෙන ඉබේ වලින් ගෙවලා. එකරලා එක පාර ලක්ෂ ගානක් කඩා ගන්නවා. මගේ යාලුවෙක් විකුනලා ඔහොම අකවුන්ට් එකක්, උ වෙන අකවුන්ට් එකක් හදලා සස්පෙන්ඩ් උනාම ඉබේ එකට කතා කරාම අනික් අකවුන්ට් එකෙන් පොලු තියලා ලක්ෂ 8යි ගානක් ගෙවන්න කියලා.
     
    • Wow
    Reactions: Asmodeus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    ඕකුන් කරන්නේ බන්, ඔය අකවුන්ට් අරන් ඕවට පොලු තියෙනවා වෙන ඉබේ වලින් ගෙවලා. එකරලා එක පාර ලක්ෂ ගානක් කඩා ගන්නවා. මගේ යාලුවෙක් විකුනලා ඔහොම අකවුන්ට් එකක්, උ වෙන අකවුන්ට් එකක් හදලා සස්පෙන්ඩ් උනාම ඉබේ එකට කතා කරාම අනික් අකවුන්ට් එකෙන් පොලු තියලා ලක්ෂ 8යි ගානක් ගෙවන්න කියලා.
    ah eka tamai mun me marenna hadanne :baffled:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ah eka tamai mun me marenna hadanne :baffled:

    ඔව් ජීවිතේට බන් ආයේ හදන්න බෑ සෙලින් අකවුන්ට්. ඉබේ එකෙන් සල්ලි විත්ද්‍රව් කරන්න වෙනම පෙනියර් ෆේක් ඩොකියුමන්ට් දාල හදා ගන්නවා ඇති බන්. දෙන්න නම් එපා. ලක්ෂ 2ක් දීල අරන් ලක්ෂ 10ක පොල්ලක් තිබ්බොත් ඉතින් එත් ලබයි නේ 8ක්.
    පෙනියර් වරචුවල් කාඩ් එක දාල සල්ලි කොහෙට හරි මාරු කරනවා ඇති එකෙන්ම.