na bn![]()

commercial card ekata ganna puluwanlu neda?

ow mchn paypal limit wenwalu verify karanna onilu kata godai bn![]()
eka thamai scene eka bn
pitarata nayekwath innawanam eyata kiyala ehe address ekata hadagena verifu karaganna thibuna


because majority of the world can understand your sinhala writing? way to show your stupidity.. if all other people left feedback in Russian, mandarin would you buy from that seller not knowing what others have written? morons.
oooh yesela ela. math danawa ada idala.



good idea.. සිංහලෙන් දාල english වලිනුත් පොඩි extend එකක් දැම්ම නම් එල..





good idea.. සිංහලෙන් දාල english වලිනුත් පොඩි extend එකක් දැම්ම නම් එල..


Feedback eka sellerta proyojanavath venna English valinuth daala, Lankaavey unta vedagath venna sinhalenuth damma nam hari. Thanikara sinhalen daana eka hari ney.![]()



පට්ට අයිඩියා එක.අයිටම් 7ක් එන්න තියනවා.ඔක්කොටම දෙනවා සිංහලෙන් .එපා වෙනවා ඔය රුසියන් එනම් මනං උන්ගේ feedback ට්රාන්ස්ලේට් කරන්න ගියාම.ගුගල් දෙයියන්ගේ ට්රාන්ස්ලේටර් රාජයාට පින් සිද්ද වෙන්න යන්තන් ගොඩ යන්නේ