EBay, Aliexp pay කරද්දි 7% ගහන්නෙ කවද ඉඳන්ද?

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    EBay, Aliexp pay කරද්දි 7% ගහන්නෙ කවද ඉඳන්ද?
    දැනටමත් ඒක වැඩි කරලද බං?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක stamp duty වෙන්න ඕනේ. ඒකනම් මාසේ අන්තිමට Credit Card statements එකට එන්නේ.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    USD rates ada 205.5 >> + 2.5% bank exchange rate commission ( after 23 then 7% )
    Credit Card nam stamp duty 2.5% ( meka billing cycle eke di add wene )