Ebay, AliExpress help

ESL

Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    මචන්ලා කවුද ඉන්නේ Ebay, AliExpress වලින් items ගෙන්නන අය? (මම අදහස් කරන්නේ විකුණන්න ගෙන්නන අය) ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද හොඳ sellers ලා කවුද කියල... Electronic items, Fashion items, තව පොඩි පොඩි වෙනත් items වගේ දේවල් sell කරන sellers ලා නම් ගොඩක් හොඳයි. මෙතන කියන්න බැරිනම් PM කරන්න.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මචන්ලා කවුද ඉන්නේ Ebay, AliExpress වලින් items ගෙන්නන අය? (මම අදහස් කරන්නේ විකුණන්න ගෙන්නන අය) ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද හොඳ sellers ලා කවුද කියල... Electronic items, Fashion items, තව පොඩි පොඩි වෙනත් items වගේ දේවල් sell කරන sellers ලා නම් ගොඩක් හොඳයි. මෙතන කියන්න බැරිනම් PM කරන්න.

    ehema hoda seller la kyla kokatath thela wage un na. ebay nam top rated sellers la and feedback hodata tiyena aya. elagata aliexpress eke nam diamond ekak dekak tiyena aya. reviews balanna. reviews naththam seller contact karala ahaganna. btw monada gennana badu?
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    ehema hoda seller la kyla kokatath thela wage un na. ebay nam top rated sellers la and feedback hodata tiyena aya. elagata aliexpress eke nam diamond ekak dekak tiyena aya. reviews balanna. reviews naththam seller contact karala ahaganna. btw monada gennana badu?

    thnx bn.
    podi podi electronic items. earphone, USB cable, selfie stick wage podi podi items bn.