තවම ඉස්සර වගේ 100% Flight වැඩ නෑ බං... ඒ නිසා ලංකාවට බඩු එන එකේ පරක්කුවක් තියෙනවා, Transit වලත් ගොඩක් දවස් හිරවෙලා තමයි එන්නේ අනිත් එක USA UK වගේ රටවල් වලින් එන ඒවා කොහොමත් පරක්කුයි ඩිරෙක්ට් Flight නැති නිසා.
ලංකාවේ පෝස්ටල් එකත් දැන් ගොඩක් දුරට නොර්මල් විදියටම වැඩ ඒත් පොඩි Delay එකක් තියෙනවා Mail Trains සහ සමහර Mail Bus වැඩ නැති නිසා ඒත් ඒවට විකල්ප යොදලා තියෙන්නේ ඒ නිසා ලොකු පරක්කුවක් නම් නෑ ලංකාව ඇතුලත
පුළුවන් තරම් රීෆන්ඩ් ගන්නේ නැතුව ඉන්න බලපල්ලා රීෆන්ඩ් වැඩි වෙනකොට සෙලර්ස්ලා ලංකාව බැක්ලිස්ට් කරනවා දැන ශිපින්ක් කොස්ට් එකත් වැඩි ඒකයි