Ebay, Aliexpress order කරපු බඩු ලැබුනද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව්. මම දැක්කා FB එකේ දාලා තිබ්බ alibaba එකේ ලොකු orders bank වලින් block කරනවා කියලා.
     
    • Wow
    Reactions: NRTG

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    enawa ithin ali express nam order dala na Ebay Shipping Forward ewa enawa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මාර්තු 10 දාපු එකක් ඊයෙ ආව. මම ඒකට ඩිස්පියුට් ඕපන් කරල රිෆන්ඩ් එකත් ගත්ත දවස් දෙකකට කලින්. පස්සෙ බඩු ආවම ඌට කිව්ව මම ආයෙ බයි කරන්නම් කියල.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මම India වලින් EMS හරහා ගෙන්වන්න පොත් order කළා. Tracking වල පොත් 16/ 06/2021 ඉදල Delhi වල කියල විතරයි පෙන්වන්නේ. මුන් EMS වත් update කරන්නේ නෑ. ලංකාවේ ems සයිට් එක වැඩ ද බන් ?? සයිට් එකට යන්නවත් බෑනේ ???
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    තවම ඉස්සර වගේ 100% Flight වැඩ නෑ බං... ඒ නිසා ලංකාවට බඩු එන එකේ පරක්කුවක් තියෙනවා, Transit වලත් ගොඩක් දවස් හිරවෙලා තමයි එන්නේ අනිත් එක USA UK වගේ රටවල් වලින් එන ඒවා කොහොමත් පරක්කුයි ඩිරෙක්ට් Flight නැති නිසා.

    ලංකාවේ පෝස්ටල් එකත් දැන් ගොඩක් දුරට නොර්මල් විදියටම වැඩ ඒත් පොඩි Delay එකක් තියෙනවා Mail Trains සහ සමහර Mail Bus වැඩ නැති නිසා ඒත් ඒවට විකල්ප යොදලා තියෙන්නේ ඒ නිසා ලොකු පරක්කුවක් නම් නෑ ලංකාව ඇතුලත

    පුළුවන් තරම් රීෆන්ඩ් ගන්නේ නැතුව ඉන්න බලපල්ලා රීෆන්ඩ් වැඩි වෙනකොට සෙලර්ස්ලා ලංකාව බැක්ලිස්ට් කරනවා දැන ශිපින්ක් කොස්ට් එකත් වැඩි ඒකයි
     

    gama22

    Well-known member
  • මාර්තු 10 දාපු එකක් ඊයෙ ආව. මම ඒකට ඩිස්පියුට් ඕපන් කරල රිෆන්ඩ් එකත් ගත්ත දවස් දෙකකට කලින්. පස්සෙ බඩු ආවම ඌට කිව්ව මම ආයෙ බයි කරන්නම් කියල.
    Man seller gana hithala dispute ekak noda hitiya dan time period eka iwarai march thama damme balan inawa moko wenne kiyala
     
    • Sad
    Reactions: Heshan Daminda

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මම India වලින් EMS හරහා ගෙන්වන්න පොත් order කළා. Tracking වල පොත් 16/ 06/2021 ඉදල Delhi වල කියල විතරයි පෙන්වන්නේ. මුන් EMS වත් update කරන්නේ නෑ. ලංකාවේ ems සයිට් එක වැඩ ද බන් ?? සයිට් එකට යන්නවත් බෑනේ ???
    Tracking Number eka ewapan mn kiyannam
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,297
    113
    march april dapuwa tma ne. wechcha dekuth nathuwa thi dn. lankawata okkoma ewilla tyenne. lankawen gdarata tamai natte,
     
    • Like
    Reactions: NRTG