ebay,amazon භාණ්ඩ ගෙන්නන අයට මිල ගණන් සසදන්න අලුත් ව

Status
Not open for further replies.

walter obarin

Member
Oct 15, 2016
141
9
0
Padukka
ebay,amazon භාණ්ඩ ගෙන්නන අයට මිල ගණන් සසදන්න අලුත් ව

පුළුවන් අය මේ site එකට ගිහින් ගුණ අගුණ කියන්න. අපිට මේ site එකට තවත් අලුත් දේවල් එකතු කරන්න ඒක ගොඩක් වැදගත් වේවි.

මුලින්ම මේ web site එකේ url එක දැන්නම්. :- http://neucly.com/

මේක ගැන විස්තර කලොත් මේ web site එක අපි හැදුවේ ලංකාවේ ගොඩක් අය ebay එකෙන් විතරයි මොනවා හරි ගෙන්නන්න ඕනේ උනහම ගිහින් බලන්නේ එත් තව ලෝකේ ebay වගේම විශ්වාස වෙබ් අඩවි ගොඩක් තියනවා. උදාහරණ ගත්තොත් Amazon,AliExpress,Ebay,Walmart අපි මේ හදපු වෙබ් අඩවියෙන් කෙරෙන්නේ ඒ එක එක වෙබ් අඩවි වල භාණ්ඩ එකම තැනකින් බලාගන්න පුළුවන් වීම.

ebay හරහා කුමක් හෝ දෙයක් ගෙන්වනවා නම් ඔබ අපහසුතාවයට පත්වෙන අවස්ථා කිහිපයක් තිබෙනවා. 1. ඔබට අවශ්‍ය දේ ebay වල නොතිබීම.
2. ebay වල නොතිබීම නිසා amazon වැනි වෙනත් වෙබ් අඩවියකට නැවත පිවිසීමට සිදු වීම.
3. වෙබ් අඩවි වල මිල ගණන් සංසන්දනය කිරීම ඉතා අපහසු වීම.


මේ web site එකෙන් ඒ අපහසුතා මගහැරෙනවා.


පුළුවන් අය මේ web site එකට ගිහින් මේකේ ගුණ අගුණ කියන්න. එක ගොඩක් වැදගත්.


මෙතනින් යන්න :- http://neucly.com/:yes:

web site එකට තව එකතු වෙන්න ඕනේ දේවල්, web site එක ගැන අදහස් කියන්න.
 
Last edited:

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    niyama wedak machan.simple thiyahan.ubalage ads dahan winasa wenna danna epa.kastiya enne nethiwei.
    ex : zoom el ke oka kala iwarai den ads nisa.

    hariyata place karala ads dahan.pop up danna epa.

    niyama consept ekak machan.watinawa
     
    Status
    Not open for further replies.