eBay/amazon sell කරන software එක-Released

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මමත් ebay + amazon sell කරනවා. මම drop shipping කරන්නේ Aliexpress site එකෙන්. මට තිබ්බ ප්‍රශ්නේ තමා records තියා ගන්න එක.:( case අනම් මනම් ආවොත් පස්සේ records හොයා ගන්ඩ ඕනනේ.:growl:
    තව Aliexpress එකෙන් ship කරේ නැත්තම් buyers ල case open කරනකම් අපි දන්නේ නෑ. :no: Luckily I'm a Programmer.:)
    මම ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටම software එකක් හැදුව. එකෙන් දැන් මට ඇස් පියාගෙන sell කරහැකි.:baffled: වැඩි හරියක් දේවල් software එකෙන් කරනවා.:yes:
    * Connect Buying / selling orders
    * Add notes / update status / tracking + more
    * Auto tracking update for most tracking numbers
    * Mark bad stores in Aliexpress (So you don't buy again)
    * Store item links I'm selling. So I can easily search when item sold
    * Search / update orders easily
    * Orders to ship later (ebay / amazon එකේ ship කරා කියල බොරුවට ලකුණු කරපුව පස්සේ ship කරන්ඩ )
    * Profit calculator to determine listing price
    * Address separator / US, CA states finder / Date calculator
    * Message templates to easily communicate
    * Database backup
    * Password protection
    + many more

    මම හිතුව මේක ඔයගොල්ලන්ටත් ඕන වෙයි කියල. මේක Free පාවිච්චි කරහැකි 15 Days. ඊට පස්සේ activate කරන්ඩ වෙනවා. හැබැයි Activation key එකක් USD $2.00 (රුපියල් 200/= ක්).:shocked: මොකද මම මේක සුද්දන්ට විකුනන්ඩ එක්ක හැදුවේ. ඒක දෙන්ඩ බැරි කව්රු හරි ඉන්නවා නම් මට කියන්ඩ, මම free activation key එකක් දෙන්නම්.:) හැබැයි එකම activation key එක PC දෙකක දැම්මොත් disable වෙනවා online ගිය ගමන්.:no:

    මෙතනින් තමා Orders / පස්සේ ship කරන්ඩ තියෙන orders / Items add කරන්නේ

    home.png




    Ship කරපු orders search / update කරන්නේ මෙතනින්

    shipped_orders.png




    ඔයා eBay / Amazon sell කරන items වලට ගැලපෙන aliexpress (drop shipping site) වල තියෙන items මෙතනින් search කරහැකි. එතකොට eBay / Amazon sell වෙච්ච ගමන් මෙතන අදාළ link එක double click කරලා order කරහැකි.

    items.png




    පස්සේ ship කරන්ඩ තියෙන order list එක

    orders_to_ship.png




    ඔයා aliexpress (drop shipping site) එකෙන් item ගන්න stores. ඒවා හොද / නරක ලෙස ලකුණු කරහැකි

    stores.png




    Profit එක calculate කරහැකි. Address combine / seperate කරහැකි මෙතනින්

    calculator.png




    Message templates save වෙන්නේ මෙතන.

    communication.png




    Settings

    settings.png




    Online User manual
    PDF User manual
    Download the Software (15 Day Trial)


    Activation methods:
    1. Paypal (activation key එක ඒ වෙලාවේම email වෙනවා):
    Instant PayPal Activation

    2. eZ Cash:
    eZ Cash R.S: 200/= to 0772373842 and SMS your email address to 0717770032

    3. mCash:
    mCash R.S: 200/= to 0717770032 and SMS your email address to 0717770032

    අනිත් අයටත් බලන්ඩ Bump / Rep දාන්ඩ :P
    ස්තුති
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන් M cash or Easy cash වලින් ගෙවන්න පුලුවන්ද??
    පුළුවන් නම් පොඩ්ඩක් PM එකක් දාපන්කෝ.
    කලින් එකත් down කරගෙන බැලුවා.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් M cash or Easy cash වලින් ගෙවන්න පුලුවන්ද??
    පුළුවන් නම් පොඩ්ඩක් PM එකක් දාපන්කෝ.
    කලින් එකත් down කරගෙන බැලුවා.

    එක uninstall එකරලා අය මේක install කරන්ඩ. මේකේ manual එක තියෙනවා.
    නැත්තම් manual එක මෙතනින් ගන්ඩ
    http://greennaturesoft.com/user_manuals/drop_shipping_order_manager/User_manual.pdf
    සල්ලි පස්සේ ගෙවන්ඩ. මට email එක PM කරන්ඩ. මම activation key එකක් එවන්නම්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,711
    113
    Gampaha
    patta $4.90 walata diyan.. Nice concept macho.. harayata karapan.. drop shipping walin nathuwa oken goda yanna puluwan..