eBay/amazon sell කරන software එක-Released

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මේකේ මචන් එකවුන්ට් වලට ලොග් වෙන්නේ නැද්ද ? මැනුවලි කොපි පේස්ට් කරලා දත්ත ටික දාන්න ඕනි නේද? තේරෙන්නේ නැති නිසා ඇහුවේ මචන් වැරද්දක් කිව්වා කියල හිතන්න එපා :confused::confused:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේකේ මචන් එකවුන්ට් වලට ලොග් වෙන්නේ නැද්ද ? මැනුවලි කොපි පේස්ට් කරලා දත්ත ටික දාන්න ඕනි නේද? තේරෙන්නේ නැති නිසා ඇහුවේ මචන් වැරද්දක් කිව්වා කියල හිතන්න එපා :confused::confused:

    ඔව්. manually copy paste කරන්ඩ ඕන. ඉස්සරහට API එකන් auto load වෙන්ඩ හදනවා
     
    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    Site eka weda naha..
    Screenshot (24).png