Ebay and Paypal Limit

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    මචන්ලා ඊබේ එකෙන් පේපල් එක්කට කීයක් වගේ ගන්න පුලුවන් ද ලිමිට් නොවී? $300ක් වගේ? දවස් දෙක තුනක් ඇතුලත්?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    මේහෙම ආවම පේපල් එක ලිමිට් වේනවා නේද බන්?
    samahara ewa limit wenawa. ube philiphines 1k da tienne? Limit wenawa kyanne docs submit krnna ona pita passe. ewa hadana aya fb eke ehema innawa sahenna. 5$ wagea gewala karaganna puluwn.
    hadapu gaman eka digata gdk awot tama wenne.
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    samahara ewa limit wenawa. ube philiphines 1k da tienne? Limit wenawa kyanne docs submit krnna ona pita passe. ewa hadana aya fb eke ehema innawa sahenna. 5$ wagea gewala karaganna puluwn.
    hadapu gaman eka digata gdk awot tama wenne.

    මේහෙමයි මචන් පිලීපින් එකකුත් තියෙනවා.. වේන එකක් හදන්න ද කියලා බැලුවේ ලිමිට් වේන එක අඩු එකක්.... ටික ටික අකවුන්ට් එකට සල්ලි එනකොට ලිමිට් වේනවා අඩු ද? දවසට $50ක් වගේ ආවම ලිම්ට් වේන්න තියෙන චාන්ස් එක අඩුයි ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,660
    113
    33
    Kalutara
    ebay eken paypal ekata ithin kohomath dawas 90 yanakan salli ena ena eka hold wenawa dawas 21kata. dawas 21k inna ona ena salli complete wenna.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    මේහෙමයි මචන් පිලීපින් එකකුත් තියෙනවා.. වේන එකක් හදන්න ද කියලා බැලුවේ ලිමිට් වේන එක අඩු එකක්.... ටික ටික අකවුන්ට් එකට සල්ලි එනකොට ලිමිට් වේනවා අඩු ද? දවසට $50ක් වගේ ආවම ලිම්ට් වේන්න තියෙන චාන්ස් එක අඩුයි ද?
    okkoma documents hariyata tianwa nan limit wen na. $50ක් wage nan limit wen na. eth tika dawask yaddi documents illanawa.
    ebay eken paypal ekata ithin kohomath dawas 90 yanakan salli ena ena eka hold wenawa dawas 21kata. dawas 21k inna ona ena salli complete wenna.
    ehemama newei, muladima sell wena ewata ehema wenne (21 days. negative reviews enawada kyala balanne). reviews tkk awama hold wenne na. hold wunat, positive reviews daganna puluwn nan customers lata kyala , ita passe ebay ekata call karala hold wechchara ewa ain karaganna puluwn.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,660
    113
    33
    Kalutara
    okkoma documents hariyata tianwa nan limit wen na. $50ක් wage nan limit wen na. eth tika dawask yaddi documents illanawa.

    ehemama newei, muladima sell wena ewata ehema wenne (21 days. negative reviews enawada kyala balanne). reviews tkk awama hold wenne na. hold wunat, positive reviews daganna puluwn nan customers lata kyala , ita passe ebay ekata call karala hold wechchara ewa ain karaganna puluwn.
    මාස දෙකක් වෙනවා අයිටම් 30ක් විතර සෙල් කළා. තාම එකෙක් රිවිව් දැම්මේ නෑනේ බන්. රිවිව් ඉල්ලන්න බෑ නේද බන් පස්සෙන් ගිහින්? 😥
     
    • Like
    Reactions: niyomax

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    මාස දෙකක් වෙනවා අයිටම් 30ක් විතර සෙල් කළා. තාම එකෙක් රිවිව් දැම්මේ නෑනේ බන්. රිවිව් ඉල්ලන්න බෑ නේද බන් පස්සෙන් ගිහින්? 😥
    Puluwan. msg ekak dala baluwata awlk na buyers lata. e salli tama hold nan ebay ekata call ekk dila ahla balanna. negative reviews nattan, buyers confirm karala nan goods received kyala awlk na.

    USA, UK wage inna kenekuta kiyala paypal ekak hadawa ganna. ethakota eka ekkenata naya gewanna ona na hamba karana eken.
    math ehema tama kare. hold wunet na salli poddk wat.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,660
    113
    33
    Kalutara
    Puluwan. msg ekak dala baluwata awlk na buyers lata. e salli tama hold nan ebay ekata call ekk dila ahla balanna. negative reviews nattan, buyers confirm karala nan goods received kyala awlk na.
    උන් කන්ෆර්ම් කරලවත් නෑ ඩිලිවර්ඩ් කියල. ට්‍රැකින් වල පෙන්නනවා ඩිලිවර්ඩ් කියලා. රිවිව් ඉල්ලද්දී නෙගටිව් හම්බෙන්නත් පුළුවන්නේ? ඉල්ලන් කනවා වගේ වැඩක් නෙමෙයිද ඒක?

    math ehema tama kare. hold wunet na salli poddk wat.
    උඹ use කරන්නේ මොන රටේ විදිහට හදපු එකක්ද? ඒ රටේ අකවුන්ට් එක තියෙන එකාට ටැක්ස් වදින්නේ නැද්ද? ඉතාලි එකෙක්ගේ නමටද තියෙන්නේ? ඌත් දන්නවා නේද එතකොට ලොගින්? ඌව ෂුවර් එකෙක්ද?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    උන් කන්ෆර්ම් කරලවත් නෑ ඩිලිවර්ඩ් කියල. ට්‍රැකින් වල පෙන්නනවා ඩිලිවර්ඩ් කියලා. රිවිව් ඉල්ලද්දී නෙගටිව් හම්බෙන්නත් පුළුවන්නේ? ඉල්ලන් කනවා වගේ වැඩක් නෙමෙයිද ඒක?

    උඹ use කරන්නේ මොන රටේ විදිහට හදපු එකක්ද? ඒ රටේ අකවුන්ට් එක තියෙන එකාට ටැක්ස් වදින්නේ නැද්ද? ඉතාලි එකෙක්ගේ නමටද තියෙන්නේ? ඌත් දන්නවා නේද එතකොට ලොගින්? ඌව ෂුවර් එකෙක්ද?
    ow itn. kawuru hari boruwata negative review karat wade chater wenawa.
    UK. Tax nan wadun na. mage nan ape maamage namata okkoma tienne. u itn mata wadiyenut ekka danwa danawakota .. :LOL:
     
    • Love
    Reactions: Heshan Daminda

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    USA, UK wage inna kenekuta kiyala paypal ekak hadawa ganna. ethakota eka ekkenata naya gewanna ona na hamba karana eken.

    අපි එතකොට යූස් යූකේ විදියට හැදුවෝත් පේමන්ට් හෝල්ඩ් වේන්නේ නැද්ද මචන්?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,410
    3,083
    113
    අපි එතකොට යූස් යූකේ විදියට හැදුවෝත් පේමන්ට් හෝල්ඩ් වේන්නේ නැද්ද මචන්?
    kisi awulak na. US, UK wage ewa reliability wadiyi. anika ehe inna kawuru hari namata haduwoth baya nathuwa katha karanna puluwan ne.