eBay Auctions වල හරිය‍ට bid කරන හැටි දන්නවද? දන්නැත්තං දැ&

TDKPerera

Junior member
  • Dec 19, 2008
    39
    35
    18
    eBay Auctions වල හරිය‍ට bid කරන හැටි දන්නවද? දන්නැත්තං දැ&

    eBay Auctions වල bid කිරීම හෙවත් වෙන්දේසි වල ලංසු තැබීම (eBay කුප්පි #7)

    Continued....

    ....නමුත් eBay Auctions වලින් භාණ්ඩ මිලිදී ගැනීම එහෙමත් නැත්නම් eBay වල bid කර භාණ්ඩ මිලදී ගැනීම නම් ඒ ගණයට අයත් වෙන්නෙ නෑ. ඉතිං අන්න ඒ නිසයි eBay Auctions වලින් bid කර භාණ්ඩ මිලිදී ගන්නා ආකාරය ගැන අද මේ කුප්පිය දාන්නෙ. එහෙනං දැන් වෙනදා වගේම අපේ සුපුරුදු ප්‍රශ්නෝත්තර ක්‍රමයට යමු.



    eBay Auctions නැත්නම් eBay bidding කියන්නෙ මොකද්ද?

    • eBay ගැන මුල්ම ලිපියෙදි අපි, මේ eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ කිව්වා මතක ඇති. මෙන්න‍ මේ පොළේ කෙලින්ම ගිහින් මිලදී ගන්න පුළුවන් භාණ්ඩ වගේම වෙන්දේසි කරන භාණ්ඩත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ වගේ eBay තුළ භාණ්ඩ වෙන්දේසි කිරීම් වලට තමයි eBay Auctions කියලා කියන්නෙ. මෙවැනි වෙන්දේසි වල ලංසු තියෙන එකට තමයි bid කරනවා කියලා කියන්නෙ.

    eBay Auctions තුළ bid කරන්න පුළුවන් කාටද?

    • විශේෂයක් නෑ. eBay ගිණුමක් තියෙන ඕනෑම කෙනෙක්ට eBay Auctions (වෙන්දේසි) තුළ bid කරන්න (ලංසු තියන්න) පුළුවන්.

    eBay තුළ මෙසේ වෙන්දේසියේ දමා ඇති භාණ්ඩ අපි හඳුනගන්නෙ කොහොමද?

    • එක විදියක් තමයි භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක (search results list එකක) භාණ්ඩයේ නම ඉදිරියේ 0 Bids, 1 Bid, 6 Bids [2] ලෙස දැනට ඒ භාණ්ඩය සඳහා ඇති Bids ගණන (ලංසු ගණන) සටහන් වී තිබීමෙන්.
    • අනෙක් විදිය තමයි සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවේ ඉහලින් ඇති Auctions only ටැබය [1] එබීමෙන්. මෙසේ Auctions only ටැබය එබීමෙන් වෙන්දේසියේ දමා ඇති භාණ්ඩ පමණක් දැක්වෙන ලැයිස්තුවක් අපට ලබාගන්න පුළුවන්.





    ඉතිරිය කියවන්න >>
    ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts:

    eBay Auctions වල bid කිරීම හෙවත් වෙන්දේසි වල ලංසු තැබීම (eBay කුප්පි #7)

    http://dhanikauom.blogspot.com/2011/03/ebay-auctions-bid-ebay-7.html#ixzz1GSRpaFZZ


    Under Creative Commons License: Attribution Non-Commercial
     
    • Like
    Reactions: gudaya and uajanath

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    නියමයි. අර පේපැල් එකෙන් සල්ලි දෙන කෑල්ලත් කොටලා දාන්න. ආ.. ඒන නෙවෙයි. කකුල දැන් හොදයිද? පෝස්ට් එකනම් ගොඩක් වටිනවා :D
     

    TDKPerera

    Junior member
  • Dec 19, 2008
    39
    35
    18
    හැමෝන්ටම thanks comments වලට.....

    අහපු ප්‍රශ්න වලට උතත්ර මචං මම blog එකේ දාලා ඇති....

    තව මුකුත් ප්‍රශ්න තියෙනවනම් අහන්න.