eBay Badu Ganna Hati

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....

    Untitled-1-3.png


    ඉතින් ඔන්න මන් අයෙත් අවා ඔයාලගේ තව ප්‍රශ්නෙකට උත්තර අරන්....
    ඒ ප්‍රශ්නේ සැහෙන්න කට්ටියට තියන ප්‍රශ්නයක් තමා....
    eBay එක්කෙන් බඩු ගන්න විදිහ....

    ඔන්න මන් එකත් කිලා දෙන්න ආවා....

    සෑලකිය යුතුයි....
    (මන් අද පෙන්නන්නේ Bit කරලා ගන්න ව්දිහ නෙමේ. PayPal එකෙන්
    සල්ලි ගෙවලා බඩු ගන්න ව්දිහ විතරයි....)


    මුලින්ම eBay එකෙන් බඩු ගන්න මූලික අවශ්‍ය කරන සියලුම දෙවල් ලෑස්ති කරගන්න ඔනා...

    ඒ තමා

    PayPal Account එකක්

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161


    අනිත් එක

    eBay Account එකක්

    Papal එක්ක eBay එකට දාන හැටි
    http://www.elakiri.com/forum/showthread.php?t=1182289


    මා විසින් නිර්මානය කරපු මේ ත්‍රෙඩ් දෙක බැලුවනම් අනිවාර්යෙන්
    ඔයාලා මේ වන විට මේ සේරම ගැන දන්නවා ඇති...

    අලුත් අය ඉන්නවා නම් මෙන්න ඒ ගැන තියන ත්‍රෙඩ් දෙක ඉහලින්
    අරන් ඉගෙන ගන්න....

    දැන් එහෙනම් වැඩ පටන් ගමු.....

    මුලින්ම සුපුරුදු පරිදි
    ඇඩ්‍රස් බාර් එක්කෙ www.ebay.com (යට රූපය බලන්න) කිලා ගහන්න.

    Sign In වෙන්න ඔයලා හදපු eBay Account එකට....


    01-7.jpg



    මන් පහල රූපයේ රතු පාටින් රවුම් කරලා තියන තැන ඔයලාට අවශ්‍ය
    කරන භාන්ඩයෙ නම ගහන්න....

    තව මන් වැදගත් කිලා රතු පාටින් දලා තියනවා ඔයාලට පෙනවා නේද ....

    අන්න එවා ගැන මන් දැන් පැහැදිලි කරලා දෙන්නම්...

    1. All Categories කිලා තිබ්බම අපිට ලෙසි Search Item එකේ හැම දේම දෙනවා....

    02. Buy It Now කින එකේ පෙන්නන්නේ අපිට මිලදි ගන්න Item
    ගැන විතරයි.....

    පි එම Buy It Now කින එක දැම්මේ නැත්තම් වෙන්නෙ Bit කරලා ගන්න එවත් පෙන්නනවා....

    මන් අද පෙන්නන්නේ Bit කරලා ගන්න එවා ගැන නෙමෙනේ... PayPal එකෙන් සල්ලි ගෙවලා ගන්න දෙවල් විතරයි......

    Bit කරලා ගන්න එක්ක ඉටපස්සේ වෙන ත්‍රෙඩ් එහෙකින් මන් පෙන්නනවා....

    3. Best mach තිබ්බම අපිට ලාබම සාධාරන මුදලේ ඉදලා පෙන්නනවා Search Item එකේ...

    ඔන්න මන් වැදගත් කිලා දාලා තිබ්බ එවා ගැන කෙටි හැදින්වීමක් කලා....


    01mulinmaoyataonakaranaitemekkaoyaothanasearchbarekkegahanna-1.jpg



    දැන් අපිට ඔන Item එක එකෙ ගැහුවා අපිට ඔන එකත් දැන් අවා දැන්
    කොමද අපි එක Select කරගන්නේ....
    මෙන්න මෙහෙමයි.....

    මන් රතු පාටින් ඉරක් ඇදලා මෙතන් ක්ලික් කරන්න කිලා ගහලා තියන තැන් මව්ස් බටන් එකෙන් ඔබන්න....

    01mulinmaoyataonakaranaitemekkaoyaothanasearchdekkegahanna.jpg



    දැන් මොකද්ද අවේ මේ වගේ එකක් නේද....

    දැන් තියෙන්නේ ගාන අපි ලoකාවෙ ගන්න ගානට වඩා අඩුනම්
    Buy It Now කින එක ඔබන්න....


    හා... හා.... කිපු ගමන් ඔබන්න එපා....
    ඔහොම්ම පහලට යන්නකෝ විස්තරේ දලා ඇති.....

    02danapitaonadethoragattanedanthiyennemekaaragannaekaakiyannebyekaranaekkamennamethananilapatinadapukotuvakasudupatinliyalathiayanvabye.jpg



    තව වැදගත් ගොඩක් දෙවල් තියනවා ඉගෙන ගන්න Buy It Now කින
    එක ඔබන්න
    කලින්...

    මම පහල රූපයේ ඉතා වැදගත් කිලා දාලා තියන එක තියනවා නේද....

    ඒ මන් රවුම් කරලා තියන එක අනිවාර්යෙන් බලන්න ඔනා...
    මොකද අපි ගන්න කොයි වගේ කෙනෙක්ද. එයගේ හොද සහ නරක
    මොනාද කින එක අනිවාර්යෙන් බලන්න ඔනා...
    මිනිහා පල් හොරෙක් නම් මොකද කරන්නේ සල්ලි ටික දිලා පැත්තකට වෙලා ඉන්න තමා වෙන්නේ......


    මමනම් අනිවාර්යෙන් positive feedback එක 50% පැනලා තිබ්බොත්
    විතරයි බඩු ගන්නේ නැත්තම් නම් මන් ගන්නේ නැහැ....

    එක අපේ හිතට සහනයක් මොකද සල්ලි ගෙවලා බයේ ඉන්න ඔනෙ නැහැනේ බඩු එනකන් නේද....


    01. එක නිසා අනිවාර්යෙන් positive feedback එක බලන්න නොවරදවාම....

    දෙවෙනි කාරනේ බලන්න ගන්න භාන්ඩේ ලාබ වෙන්න පුලුවන්
    ලන්කාවට එවන (Shipping) ගාන වැඩිනම් මොකද කරන්නේ....
    ඒ විතරක් නෙමේ ලන්කාවට ඒ අපි තොරපු භාන්ඩේ එවනවද
    (Shipping) කිලාත් බලන්න ඔනා...
    එම එවන්නේ
    (Shipping) නැත්තම් වැඩක් නැනේ අරගෙන....

    02. එක තමා දෙවෙනි කාරනේ eBay එකෙන් භාන්ඩයක් මිලදි ගන්න කොට සැලකිය යුතු කරුන SHIPPING.....


    02danapitaonadethoragattanedanthiyennemekaaragannaekaakiyannebyekarandddaekka.jpg



    දැන් අපි Seller ගැන දැන ගත්ත Shipping ගැන දැන ගත්තා දැන් කිසි බයක් නැහැ.......
    අපි ගන්න භාන්ඩේ හොදයි විශ්වාසවන්තයි.......
    එහෙනම් Buy It Now කින එක ඔබන්න තියන්නේ.....


    sss.jpg


    දැන් අපිට එනවා මේ වගේ එකක් Buy It Now ක්ලික් කලාම
    ඒ අපෙන් පොරොන්දුවක් ගන්නවා අපි මේ භාන්ඩේ ගන්නවා නේද කිලා....
    ඔන්න අපිට තව පාරක් චාන්ස් එක්ක දුන්න මේ ගැන හිතන්න ගන්නවද නැද්ද කිලා....
    දැන් අපි ගන්නවානේ එහෙනම් ඔබන්න
    commit to buy කින එක....


    03danapitaonaekkabuykaladanitapseenavamevageekkakcommittobuykilaneda.jpg



    දැන් එන්නේ Pay Now කින එක දැන් අපිට තියෙන්නේ අපේ මුදල් එක්ක ගනු දෙනු කරන අවස්තාව...
    එක අපි පරිස්සමෙන් අහන දෙවල් වලට හරියට උත්තර දිලා අපි ඉල්ලපු ගානද කිලා බලලා.....
    Pay Now කින එක ඔබන්න තියෙන්නේ.....


    04ekathclickkarahamamemaekkakenavaakiyannepaynowkiyanaekkaekathbayanathuvaclickkarannaseramavistharaharidakilabalala.jpg

    දැන් එන්නේ PayPal එකට කනෙක් වෙන තැන....
    දැන් බලන්න ඔයාගේ දකුණු අත පැත්තේ මන් රතු පාටින් රවුම් කරලා තියන තැන තියනවා
    Continue with PayPal කිලා එකක් එක ඔබන්න....
    ඔබන්න කලින් බලන්න ඔයගෙ මුදල් සෙරම හරිද Shipping මුදල් හරිද ඒ සෙරම.....
    ඒ සෙරම හරි නම්
    Continue with PayPal කරන්න......

    05danthiyenneapegedaratagennagannaaddressekkathapiillapubandethavagemaaapitagevannaonamudalathharinamContissssnuewithpaypalkinaekkaobanna.jpg


    දැන් තියෙන්නේ PayPal එකට කනෙක් කරන එක...
    එකට ඔයාගේ Email එකයි password එකයි දෙන්න දිලා ලොග් වෙන්න....

    මේ යටින් පෙන්නලා තියන ව්දිහට....

    06Mennamekeoyagepaypalemailaddresekkathpasswordekkathgahalaoyageganudenuvasampurnakaranna.jpg




    ඔයාලගේ PayPal එකට Connect වුනම ඔයාලගේ Web Card හෝ
    Credit Card එක පෙන්නයි ඒ වගේම Email එකත් පෙන්නයි....
    දැන් තියෙන්නේ Continue කරන්න ඒ කියන්නෙ සල්ලි ගෙවන්න PayPal එකෙන් eBay එකට කිලා....

    යටින් පෙන්නලා තියනාවා වගේ...

    07apedeatilharinampaypalaccountekkathharinamaseratamavadaaccountekkesallitikathharinamcontinuekarannathiyanne.jpg



    දැන් තමා අන්තිම එක අවේ ඒ කියන්නේ සල්ලි සම්පුර්නයෙන්
    ගෙවලා භාන්ඩයෙන් නිදහස් වෙන තැන....
    ඔය අන්තිම පාරට හරියට බලන්න සෙරම හරිද කිලා ඒ හැම දේම
    හරිනම් දකුණු අත පැත්තේ යටින් ඇති Confirm Payment කිලා එක ඔබන්න යටින් පෙන්නලා තියනවා වගෙ.....


    08Itapsseebayekkenayethahanavaconfirmkarannadakilaekathokkarannathiyenne.jpg


    දැන් ඔයාලා මන් කිපු හැම දේම හරියට කරලා තියනවා නම් ඔය වගෙ
    එක්කක් එනව පහත රූපය බලන්න....


    09oyakarapuhamademasarthakavakalanamanivaryenmevagemassageekkakenava.jpg



    එහෙනම් මන් පොරොන්දු වුනා වගේ මන් පොරොන්දුව ඉෂ්ථ කලා....

    මන් මේ කිසි දෙයක් වෙබ් අඩවි වලින් අරන් කොපි කරලා ලියපු දෙවල් නෙමේ...
    මගේ මහන්සියෙන් මන්ම කරපු දෙවල්...

    ඒ මේ රටේ සියලුම ශ්‍රි ලා
    oකිකයන්ට නොමිලේ බලන්න.....


    ලිපිය MLSK



    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
    Untitled-1-4.png
    ගෙන්



    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Papal එක්ක eBay එකට දාන හැටි
    http://www.elakiri.com/forum/showthread.php?t=1182289

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthr...12#post8906412

    Wikipedia History.....
    http://www.elakiri.com/forum/showthread.php?t=884411

    මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
    http://www.elakiri.com/forum/showthread.php?t=1141886

    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png




    අනාගතයේදි පැම්නීමට ඇති ත්‍රෙඩ් පෙල

    [:::::::] eBay එකෙන් Bit කරලා බඩු ගන්නේ මෙහෙමයි [:::::::]

    [:::::::] සිගිරි කාශ්‍යප රජුගේ සිගිර් මලිගාවේ තවත් රහසක් [:::::::]

    [:::::::] බුදුරදුන් සහ පිටසක් වල ජිවය [:::::::]

    [:::::::] දෙව්යන් යනු එක් පිටසක්වල ජිවින් කොට්ථාෂයක්ද ? [:::::::]

    [:::::::] පිටසක් වල ජිවින් බුදුරදුන් ගැන දැන සිට්යා ද? [:::::::]

    [:::::::] වසර 2500 කින් බුදුදහම නැති වන්නේ එක හෙතුවක් මතයි ඒ මේකයි [:::::::]







     
    Last edited:

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    99
    28
    Avissawella
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා බන්..අපි මොකක් හරි item එකක් ගන්න ගියම එකේ shipping and handling වල seller කියනවා ඌ ඒ Item එක එවන්නේ paypal address එකට කියලා..
    swrbpy.png

    ඒත් බන් අපි online job එහෙම කරලා ගන්න සල්ලි ලන්කාවට ගන්න paypal support කරන්නෙ නැති නිසා අපි paypal එකට දාගෙන ඉන්නේ වෙන රටක address එකක්නම් අපිට ඒ item එක ලන්කාවට ගෙන්න ගන්න බැරිද?
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
    මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...
    :):):):):):):):)
     
    • Like
    Reactions: chaja

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Ela. Newbie lata eta watinawa.

    Mamanam ati wenda eBay badu aran tiyenawa :P

    Mama Bid karalath aran tiyenawa. :P

    Ela aluth ayata hoda :yes:

    Ara uba idiriyata danda inna ewa puluwannam ikmanata dapan. Etana eta watina ewa godak tiyenawa :yes:
     
    Last edited:

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    good article machan.
    thawa oya lankawen gahana tax anam manam scene uth dapaan. ewwath wadagath kattiyata.
    btw anthimata thiyene pitapatha mlsk hari na ban
    dapaan lipiya or article by mlsk kiyala.
    :D
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    තැන්ක්ස් යාලුවා මටත් දැන ගන්න ඔනෙ වෙලා තිබ්බෙ E-Bay එකෙන් බඩුගන්න හැටි තාමා:P දන්නෙ නැති කට්ටියට ගොඩක් වැදගත් වෙවි :yes:
    රෙප් දෙන්න බැලු නෙ..... :no:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    තැන්ක්ස් යාලුවා මටත් දැන ගන්න ඔනෙ වෙලා තිබ්බෙ E-Bay එකෙන් බඩුගන්න හැටි තාමා දන්නෙ නැති කට්ටියට ගොඩක් වැදගත් වෙවි
    රෙප් දෙන්න බැලු නෙ.....

    ඔව් බං මොන මගලක්ද බං මේ රැප් ඕනේ වෙලාවට දෙන්න බෑනේ
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ඔව් බං මොන මගලක්ද බං මේ රැප් ඕනේ වෙලාවට දෙන්න බෑනේ
    ඔව් බන් වටිනා තර්ඩ් එකකට අපට රෙප් දෙන්න බැ කියනවනෙ:angry::angry::angry::angry::angry: