Ebay bid

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ශෙල් බිඩින් ගහපන් බන්.. උබට යන්න පුලුවන් උපරිම ගාන ෆේක් එකකින් ගහනවා. ඇත්ත එකෙන් බලනවා යන උපරිමය. යන උපරිමයට වඩා ඩොලර් 10ක් තියලාන්තිම සෙකන්ඩ් 10දි ගහනවා. ආවොත් හරි නාවොත් නැ.. කොහොමත් කවුරුත් එක පිට එක අවුට් බිඩ් උනාම 3-4පාරකට වඩා බිඩ් කරන්නේ නැනේ.