ebay bike help

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
පාඩුයි බන්.. උබ ගේන ක්‍රමය අනුව මම හිතන්නේ පාඩුයි.. ස්කූටර් බයික් වගේ දේවල් එයාර් කාගො දාන්නේ නැ. දාන්න බැරිකමක් නැ. නමුත් කොස්ට් එක වැඩියි. සී කාගො තමා දාන්නේ. ඉතින් එක බයික් එකකට උබට කන්ටේනර් බොක්ස් එකක් ලැබෙන්නේ නැ.. වෙන මොනවාහරි එන ගමන් තමා නැවේ එවන්නේ.. පොට් චාර්ජර්ස්, නැව් ගාස්තු, ඉන්ශුවරස් අරන් බලපුවහම පාඩුයි.. ඊටත් එහා කස්ටම් ක්ලියර් කරන්න ගියාම ඇඩෙයි.. ගොඩක් ගේනවනම් ලාබ තියෙයි..