Ebay+Credit card

Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    මචන්ලා මන් ebay එකෙන් refund එකක් ගත්තා...:sorry:එක paypal එකට ආවා කියලා පෙන්නනවා.:):)එත් balance එකේ refund එක පෙන්නන්නේ නැනේ...මගේ තියෙන්නේ sampath bank credit card එකක්...bank එකට ගිහින් අහන්ට ඕනෙද refund එකක් ආවද කියලා??:sorry::eek: