eBay delayed?

nusryxxx

Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Me dawas wala eBay , ali express walin gath badu enna parakkuida?
    Mage november 11th gaththu eawama thama naha .okkama parcel 20k wage enna thiyenawa.
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    ඔව් බන් මගෙත් කැලි තුනක් එන්න තියෙනවා මාසයක් විතර පරක්කුයි
    මොන මගුලක් ද දන්නැ වෙලා තියෙන්නේ........:angry::angry::angry:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔව් ඔව්.. රෝයල් මේල් නම් ආව දවස් 10ක් ගියෙත් නෑ. අනික්වා වෙච්චි දෙයක් නෑ තාම.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    Depends on the seller and seller's location da manda bng
    AliExpress eken ekama dawase items dekak gatta
    Eka item ekak dawas 10n aawa
    Anith eka dawas 10k withara giya depart from the country of origins wennath :(
    Kohomath next week last week of dec nam delay wei
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හැමදාම උදේට බලාපොරොත්තු පොදිබැදගෙනයි නැගිටින්නේ අදවත් ඒවි කියා...
    තාම නෑ........
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ගොඩක්ම සීන් එක ගියේ කෝච්චි ස්ට්‍රයික් එකෙන් බං රෙද්ද. නැත්තම් ඇවිල්ලා
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    mage oct 21 dapu ekakuith thama na ban. and nov 8, 13, 17 dapu set ekenuth ekakwath na thama awe... 17 dapu ekak awa sathiyakata wage kalin.