eBay delayed?

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    සමහර ඒව ඩිලේ වෙනව කලාතුරකින් එකම රටෙන් වෙලත්. නැත්නම් estimated delivery time මුල්හරියෙම මට බඩු හම්බුනා ගොඩක් ඒව හැබැයි එකක් estimated delivery time ගොඩක් හම්බුන නිසා මම refund ඉල්ලුව. රිෆන්ඩ් එක හම්බුවෙලා සතියෙන් මට බඩුව හම්බුනා සෑහෙන ඩිලේ එකකට පස්සේ...
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Aliexpress එකේ ගිය මාසෙ 16 දාපු එකක් ඊයෙ ආවෙ