Ebay Delivery

manju798

Well-known member
  • Nov 24, 2006
    1,242
    352
    83
    machanla ebay badu enn adelay wenawada? mama dan order karala masayak witara athi tam ana ne?
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,443
    1,468
    113
    IN THE INTERNET
    මෙහෙ post office එකේ තමා අවුල තියෙන්නෙ සමහර වෙලාවට මාස දෙකක් විතර පරක්කු වෙනවා
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ක්‍රිස්මස් මාසේ හා අලුත් අවුරුදු කාලේ කොහොමත් බඩු එන්න පරක්ක්කු වෙනවා... ඒක අයිටම් එක බලද්දිම යටින් ගහලා තියේනවා..
    ඔබ අයිටම් එකට පේ කරාන් පස්සේ ඔබගේ මේල් එකට එනවා ඉබේ මෑසේජ් එකක්.. එක ක්ලික් කරලා බලහන්.. ඇස්ටිමේට් ඩිලිවරි තියේන්නෙ කවද්ද කියලා... ගොඩක් වෙලාවට සති 2 -4 කාලයක් දලා තියේනවා..
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ow ban samahara items dawas 10-12 n enawa samahara welawata one and half month wage yanawa seller wa contact karagena poddak balapan. samahara item shipped kiyala mark karata pahuwela ship karanne
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,772
    12,700
    113
    127.0.0.1:8080/Kandy
    මෙහෙ post office එකේ තමා අවුල තියෙන්නෙ සමහර වෙලාවට මාස දෙකක් විතර පරක්කු වෙනවා

    Ehama kiyanna ba ban.. Tracking tiyena ewa tikak balapan.. Lankawata awith dawas 2 - 5 athare gamata enawa ban..

    Me dawas wala kohomath busy nisa kal yanawa.. Seller ship kara kiwwata owa ship karanna kal yanawa welawakata..

    Koomath 15 - 40 days yanwa ban.. Mage ekak masa dekakata passeth awa.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,443
    1,468
    113
    IN THE INTERNET

    Ehama kiyanna ba ban.. Tracking tiyena ewa tikak balapan.. Lankawata awith dawas 2 - 5 athare gamata enawa ban..

    Me dawas wala kohomath busy nisa kal yanawa.. Seller ship kara kiwwata owa ship karanna kal yanawa welawakata..

    Koomath 15 - 40 days yanwa ban.. Mage ekak masa dekakata passeth awa.

    tracking තියෙන ඒව එනව අනිත් ඒව තමා පරක්කු වෙන්නෙ දිවයින site එකෙත් දාල තිබ්බෙ මෙහාට ආවට පස්සෙ ඒව බෙදල දාන්නැතුව හිරවෙලා තියෙනවා කියලා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,772
    12,700
    113
    127.0.0.1:8080/Kandy
    tracking තියෙන ඒව එනව අනිත් ඒව තමා පරක්කු වෙන්නෙ දිවයින site එකෙත් දාල තිබ්බෙ මෙහාට ආවට පස්සෙ ඒව බෙදල දාන්නැතුව හිරවෙලා තියෙනවා කියලා

    News paper eka nam dekke na ban.. Stamp walin balaganna puluwa ne.. Mama thawama hariyatama meka hoyala beluwe na ban.. samahara ewa aweth na.. mataka widihata nam
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාසයක්ම නම් යන්නෑ බන් බොහෝ දුරට දවස් විස්සකට ආසන්නයෙන් එනවා......:yes: උබ මේල් එකක් එහෙම දාල බැලුවේ නැද්ද:baffled:​
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,443
    1,468
    113
    IN THE INTERNET
    News paper eka nam dekke na ban.. Stamp walin balaganna puluwa ne.. Mama thawama hariyatama meka hoyala beluwe na ban.. samahara ewa aweth na.. mataka widihata nam
    සමහර ඒව post office එකෙන් උස්සනව බන් දැනට මාස දෙක තුනකට විතර කලින් post office එකේ set එකක් මාට්ටු උනා එහෙම උස්සලා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,772
    12,700
    113
    127.0.0.1:8080/Kandy
    සමහර ඒව post office එකෙන් උස්සනව බන් දැනට මාස දෙක තුනකට විතර කලින් post office එකේ set එකක් මාට්ටු උනා එහෙම උස්සලා

    Ape pette nam post office eke akka mawa aduranawa den.. postman la dennawath hodata dannawa.. me pette kattiya nam hodai ban..
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,242
    352
    83
    UMBALATA KIYANNA MAMA JUNE WALA ORDER KARAPU EKAK AWE OCTOBER WALA. OCT ORDER KARAPU EWA TAMA AWE NA. MPPT CHARGER EKAK