Ebay dropshipping class

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    pissu huththala ban ape unuth.
    Dan online entrepreneur kiyala course eke nama dammoth ape un ona sakkili wadak karai
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    Pau bn මිනිස්සු ..නොදැනුවත් කමට..ඕවා කුඩු සල්ලි වගේ තමයි මුන් කොහොමද බන් හිතට එකඟව කරන්නේ කැරි වැඩ..
     
    • Like
    Reactions: D_Mad

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,091
    5,967
    113
    me chiwara hutta awilla inne dropshipping karala sansaren etera wennada ?
    ඇයි යකෝ හැම එකාම උමන්දාවට යනකොට මේ වගේ පොඩි හක්ගෙඩි යන්ට දානේ කොහෙන්ද.
     
    • Haha
    Reactions: lk-maare

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,796
    66,330
    113
    Pau bn මිනිස්සු ..නොදැනුවත් කමට..ඕවා කුඩු සල්ලි වගේ තමයි මුන් කොහොමද බන් හිතට එකඟව කරන්නේ කැරි වැඩ..
    kiyanna bene attama earn karanwada danne nane
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    dropshipping අදින්නාදානා නේ බන් හිච්චියෝ. තනි වංචාව නේ. :lol:
    ow miture.. pau puro gannawa me yakku... tawa sansare...
    ඇයි යකෝ හැම එකාම උමන්දාවට යනකොට මේ වගේ පොඩි හක්ගෙඩි යන්ට දානේ කොහෙන්ද.

    umandawata yanne raja pelapathe un witaray
    normal un yanne na
    samatha badda wenama class ekak hadala tiyenne
    colombo wala idan helicopter eke yanne upasaka upasikawo
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,749
    163,669
    113
    එකමත් එක රටක
    Pau bn මිනිස්සු ..නොදැනුවත් කමට..ඕවා කුඩු සල්ලි වගේ තමයි මුන් කොහොමද බන් හිතට එකඟව කරන්නේ කැරි වැඩ..
    මම නිකන් දැන් කතාකරා බන්. මාර පානියක් දැම්මේ ඒ කතා කරපු එකී. නැළවෙනවා කෝල් කරන එකාව අල්ලගන්න. :P මම ලගින්ම මාස 6ක් ඉන්නවා කිව්වා එයා.. උම්මා කිව්වේ නැති එක විතරයි :lol: එයාගේ නම ටිෂි ලු
    ටොම් පච ටිකකුත් කිව්වා, මම ඉතින් අහන් හිටියා. paypal ගැන එහෙම :baffled: ඉක්මනට payapl , ebay selling account නැති උන් හදා ගනිල්ලා දැන්ම. මුන් නිසා මේ කරගන්න පුලුවන් විදියත් කෙළවෙන්න ඉඩ තියනවා අර adsense එකට ඉස්සර කෙලෙව්වා වගේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,796
    66,330
    113
    මම නිකන් දැන් කතාකරා බන්. මාර පානියක් දැම්මේ ඒ කතා කරපු එකී. නැළවෙනවා කෝල් කරන එකාව අල්ලගන්න. :P මම ලගින්ම මාස 6ක් ඉන්නවා කිව්වා එයා.. උම්මා කිව්වේ නැති එක විතරයි :lol: එයාගේ නම ටිෂි ලු
    ටොම් පච ටිකකුත් කිව්වා, මම ඉතින් අහන් හිටියා. paypal ගැන එහෙම :baffled: ඉක්මනට payapl , ebay selling account නැති උන් හදා ගනිල්ලා දැන්ම. මුන් නිසා මේ කරගන්න පුලුවන් විදියත් කෙළවෙන්න ඉඩ තියනවා අර adsense එකට ඉස්සර කෙලෙව්වා වගේ.

    oya wage ewa record karapanko:P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,749
    163,669
    113
    එකමත් එක රටක
    oya wage ewa record karapanko:P
    වි 10ක් ඒකි එක්ක කතා කරා. තව ටිකක් කතා කරා නම් ඒකි ගෙදර එනවා මාව පානදුරේ එක්ක යන්න. ඒකිගේ ගෙදර නවතින්න තිබ්බ ඒ කතා කරපු විදියට. :lol: මටත් මගදී බන් මතක් උනේ රෙකෝඩ් කරානම් කියලා .

    මම paypal limit වෙන එක ගැන ඇහුවම මෙකි කියාන්වා, එක අපි එයාල එක්ක direct කතා කරල හදල දෙනවලු :oo: නිත්යනුකුල විදියට.. මම ඇහුව පිලිපින් විදියට නේ හදන්නේ කියලා , එතකොට ඔව්ලු :P ඊට පස්සේ කියනවා නෑ , ebay එකත් එක්ක direct කතා කරලලු කරන්නේ. එයාල දන්නවලු මේක ගැන.. මම ඉතින් පුදුම වෙලා අහන් හිටිය :lol:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka

    Number eka dipanko kammali welawata athal ekak ganna :p
     
    • Haha
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,796
    66,330
    113
    වි 10ක් ඒකි එක්ක කතා කරා. තව ටිකක් කතා කරා නම් ඒකි ගෙදර එනවා මාව පානදුරේ එක්ක යන්න. ඒකිගේ ගෙදර නවතින්න තිබ්බ ඒ කතා කරපු විදියට. :lol: මටත් මගදී බන් මතක් උනේ රෙකෝඩ් කරානම් කියලා .

    මම paypal limit වෙන එක ගැන ඇහුවම මෙකි කියාන්වා, එක අපි එයාල එක්ක direct කතා කරල හදල දෙනවලු :oo: නිත්යනුකුල විදියට.. මම ඇහුව පිලිපින් විදියට නේ හදන්නේ කියලා , එතකොට ඔව්ලු :P ඊට පස්සේ කියනවා නෑ , ebay එකත් එක්ක direct කතා කරලලු කරන්නේ. එයාල දන්නවලු මේක ගැන.. මම ඉතින් පුදුම වෙලා අහන් හිටිය :lol:

    record karala dapanko athal ekak ganna :lol:
     
    • Haha
    Reactions: dilann

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Dropshipping ඔයතරම් ලාබ නම් උබලා ඇයි dropshipping කරන්නේ නැත්තේ කියලා අහන්න එකෙක්ට වත් කොන්දක් තිබුණේ නැද්ද.
     
    • Like
    Reactions: reddeckuka

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,114
    771
    113
    38
    ගොං හැත්ත ඒකටත් කෙලින්න වගේ යන්නේ Forex අල කළා වගේ
     
    Last edited: