වි 10ක් ඒකි එක්ක කතා කරා. තව ටිකක් කතා කරා නම් ඒකි ගෙදර එනවා මාව පානදුරේ එක්ක යන්න. ඒකිගේ ගෙදර නවතින්න තිබ්බ ඒ කතා කරපු විදියට.මටත් මගදී බන් මතක් උනේ රෙකෝඩ් කරානම් කියලා .
මම paypal limit වෙන එක ගැන ඇහුවම මෙකි කියාන්වා, එක අපි එයාල එක්ක direct කතා කරල හදල දෙනවලුනිත්යනුකුල විදියට.. මම ඇහුව පිලිපින් විදියට නේ හදන්නේ කියලා , එතකොට ඔව්ලු
ඊට පස්සේ කියනවා නෑ , ebay එකත් එක්ක direct කතා කරලලු කරන්නේ. එයාල දන්නවලු මේක ගැන.. මම ඉතින් පුදුම වෙලා අහන් හිටිය
![]()
රෑට ගන්න ඕන mobile එකක් නම්..
ඔය උන්ගේ page එකෙන් හොයාගත්ත num එකක් airtel . ත්‍රෙඩ් එකේ දාල තියන image එක හරහා ගිහින් page එකට යන්න.. ටීෂා බබාගේ phone එකෙනුත් msg වගයක් එවල තිබ්බ. උබටත් එවයි .නම්බර් එක දියන්..land ලයින් එකක්ද...නැත්නම් මොබයිල් එකක්ද...කාලෙකින් කොල් fun එකක් ගත්තේ නැරෑට ගන්න ඕන mobile එකක් නම්..
![]()

එලකිරියේ සෙට් එකක් එකතු වෙලා ටීෂා මිස්ටට පෝලිමක් දාමුදඔය උන්ගේ page එකෙන් හොයාගත්ත num එකක් airtel . ත්‍රෙඩ් එකේ දාල තියන image එක හරහා ගිහින් page එකට යන්න.. ටීෂා බබාගේ phone එකෙනුත් msg වගයක් එවල තිබ්බ. උබටත් එවයි .![]()

kohomada dan me class eke un spam keranna gattahamalankawe dan dropshipping karanawada wada ugannana eka labai wage






මුළු ebay එකේම ඉන්නේ ලංකාවේ උන් විතරයි වෙන්ටෑ. දැන් සේරම ඉන්නේ ඊබේ එකේ සෙලර්ස්ලා විතරයි. බයර්ස්ලා නෑ.
කිරියේ එකෙක් ඉන්නවා ඔය වීඩියෝ එක දාපු එකේම කෝස් එකට කොල්ලෝ සෙට් කරනවා. කොමිෂන් එකක් යනවා ඇති සෙට් කරනවට, මම නිකමට කෝල් කරලා ඇහුවා දැන් බේරෙන්න බෑ මැසේජ් දානවා. 10% ඩිස්කවුන්ට් කිය කිය.
මම දන්නා හාමුදුරුවරු තුන්නමක් ඉන්නවා බයිනරි කරන. අපේම ටෙලිග්‍රෑම් ගෘප් එකක හිටියේ. වෙන වෙන නම් වලින් ඉන්නේ. තමන් හාමුදුරු නමක් කියල කියන්නේ නෑ. ඩොලර් දාන්න එහෙම ස්ක්රිල් මේල් එක දෙද්දී අහුවෙන්නේ. ගල්මංකඩ මේධානන්ද වගේ නම් එවන්නේ. තව එක්කෙනක් අහුවුනේ ලැප් එකේ ස්ක්රින්ශෝට් එකක් ගහල එවද්දී pc name එක තිබ්බේ හාමුදුරු කෙනෙක්ගේ නමක්. ඇහුවම කියන්නේ හාමුදුරු කෙනෙක් පාවිච්චි කරපු ලැප් එකක් ගත්තේ කියලා.
ඔව් බන්. එක ලග ඔහොම paypal , ebay drop shipping වලට හදල ලංකාවට කෙළවෙන්න පුලුවන් ඔය දෙකෙන්ම... සිරාවට කියන්නේ.hammo kii denekda 15 gane 100k blpn ithin dawas 2i course eka othanata maath giya mata wade theruna mun karana dinisu kiyana eka thama karanne oka.mn course ek kale naa.othn blanna giye ahinsaka melo hasarak danne nathi un rawatenwa,


ගියපු එවුන් නරකක් කියන්නෙම නෑ කියපන්කො දිව්‍යලෝකෙ ගියා වගේ කියන්නෙ.හීන ලෝකවල දැන් උන් ඉන්නෙ.අපිවත් ගොඩදාන්න මාරම උවමනාවක් තියෙන්නෙ 
අපි නොදන්න ලංකාවෙ අයියල ගේමක් ගහන එකා screenshot දදා voice cut දිදී ඉන්නෙ නෑ හොරෙන්ම ගොඩදාගන්නව කුහකයෝ
මුන් නම් මේ commission එකට කහින්නෙ .course කරන set එකනම් එකෙන්ම ගොඩ
.පව් අනාතයො ටික 

eka attaPau bung
Dilina la wage un unge methods kiyanne nathee menna meka nisa thama. ewa hariyata karana un hondata hoyanawaa