Ebay Dropshipping Help එකක් ඕන

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මම Ebay එකේ Dropshipping කරනවා.මම Buyincoins හරහා තමයි Ebay එකේ Dropshipping කරන්නේ.දැන් Item එකක් Sell කරනකොට Buyincoins එකේ Shipping Details ම Ebay එකේ Item එක List කරනකොට Item Description එකේ දැම්මට අවුලක් නැද්ද?Buyincoins වල Shipping Details වල තියෙන්නේ එම Item එක Hongkong වලින් Ship කරනව කියලනේ.එහෙම තිබුනට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? අනේ දන්නවනම් Help එකක් දෙන්න.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Hong Kong nam ehema danna... mokada description eke shipping location ekai actual shippping location ekai wenas wela mama ahala thiyenawa ebay account limit karala.

    Eg. godak aya China wala thiyena baduwe location eka danawa USA kiyala...