ebay dropshipping

lakziro

Well-known member
  • Mar 19, 2018
    390
    580
    93
    ebay dropshipping කරද්දි අපේ සේලර් අකවුන්ට් එක චයිනා හරි හොන්ග් කොන්ග් විදිහට හරි හදන්න ඔනිද? ඉලෙක්ට්‍රොනික් බඩු ඩ්‍රොප්ශිප් කරද්දි ශ්‍රි ලංකා කියල තිබ්බාම නොන්ඩි වෙනවානෙ බයර් ඉස්සරහා මෙක ඩ්‍රොප්ශිප් කියලා?
    චයිනා විදිහට හදන්න ඔනි නම් ඒ ගැන පොඩ්ඩ්ක් කියපන් බෝ.
     
    නෑ බන් එහෙම අවුලක් නෑ මන් දැන් අවුරුද්දකට ලන් වෙන්න කරනවා. මගෙත් sri lanka කියල තමයි දාලා තියෙන්නෙ.

    Usa එවුන් බඩුවක් ගද්දි උබෙ account එක අස්සේ රින්ගලා ඕවා බල බල ඉන් නෑ. අනික උන් දන්නෙත් නෑ ගොඩක් උන් ලන්කාව කියන්නේ මොකක්ද කියලා. එක නිසා අවුලක් නෑ
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    නෑ බන් එහෙම අවුලක් නෑ මන් දැන් අවුරුද්දකට ලන් වෙන්න කරනවා. මගෙත් sri lanka කියල තමයි දාලා තියෙන්නෙ.

    Usa එවුන් බඩුවක් ගද්දි උබෙ account එක අස්සේ රින්ගලා ඕවා බල බල ඉන් නෑ. අනික උන් දන්නෙත් නෑ ගොඩක් උන් ලන්කාව කියන්නේ මොකක්ද කියලා. එක නිසා අවුලක් නෑ
    But. Tracking number eka Update wenakota awulak thiyanwa neda. ebay review ekak giyoth ks nedda
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    Machan me Covid 19 case eka nisa metike dropshipping walata case nadda.. math lagadi patangatte.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ebay dropshipping කරද්දි අපේ සේලර් අකවුන්ට් එක චයිනා හරි හොන්ග් කොන්ග් විදිහට හරි හදන්න ඔනිද? ඉලෙක්ට්‍රොනික් බඩු ඩ්‍රොප්ශිප් කරද්දි ශ්‍රි ලංකා කියල තිබ්බාම නොන්ඩි වෙනවානෙ බයර් ඉස්සරහා මෙක ඩ්‍රොප්ශිප් කියලා?
    චයිනා විදිහට හදන්න ඔනි නම් ඒ ගැන පොඩ්ඩ්ක් කියපන් බෝ.
    නෑ බන් එහෙම අවුලක් නෑ මන් දැන් අවුරුද්දකට ලන් වෙන්න කරනවා. මගෙත් sri lanka කියල තමයි දාලා තියෙන්නෙ.

    Usa එවුන් බඩුවක් ගද්දි උබෙ account එක අස්සේ රින්ගලා ඕවා බල බල ඉන් නෑ. අනික උන් දන්නෙත් නෑ ගොඩක් උන් ලන්කාව කියන්නේ මොකක්ද කියලා. එක නිසා අවුලක් නෑ
    :lol: :baffled::baffled::baffled::baffled::lol: