Cameralk or camaron eken ganin ban
Mokataa nikan risk ekak ganne ..
Gaane loku wenasak naa..
Oji nam 2000k adu weyi ..
Kelaunoth thota 70k wothara paaduyi

Machanlaa phone battery laptop battery ehema oder kaloth awulak natiwa badu eida ban
seller ta kiyapan Gift kiyala daala price eka undervalue karapan kiyala etakota maybe gedettama ei.Ebay eken dslr ekak genawoth kiyak tax wadiyada ban.ex:200$ wage ekakata kiyak gahaida
seller ta kiyapan Gift kiyala daala price eka undervalue karapan kiyala etakota maybe gedettama ei.



දැන් ඉතින් මේකෙම මගේ ප්‍රශ්නෙත් දාන්නම්.

. 

![]()
අඩෝ මමත් ආවේ ඔයවගේම tread එකක් දාන්න.දැන් ඉතින් මේකෙම මගේ ප්‍රශ්නෙත් දාන්නම්.
.
මචන්ලා මම බැලුවා මේවගේ අයිටම් එකක් ගෙන්න. . .
price එක USD 135 ක් විතර. ඒ කියන්නේ Rs 20 000 වත් වෙයි.
1. කව්රුහරි ඉන්නවද ගෙනාව
2. බඩු හොඳයිද
3. ලංකාවට ආවට පස්සේ TAX වදීද.
4. කියක් විතර වදීද.
5. අඩුකර ගන්නේ කොහොමද.
6. recommended or not ???![]()
20000ta nan teremak ne ban 33000 walata kenwood orginal ekak daganna puluwan.chinese ekak gananwanan 10000-15000 ekak ganin.owa nan mehe dan 15000ta tiyenawa fix karalath denawa.
ado ehemada. ow ban meka chinese bandayak. 15000 puluwanda revers cam and GPS ekkama. machan danna place ekak thiyeda. mama kottawe inne.