Ebay ebay ebay badu gennanna epaaa tax wadinwaaaaaa

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    තව ටික දවසකින් යහපාලන ආණ්ඩුවෙන් අපේ පුකට මීටරයක් set කරනවලු
    රෙන unit ගාන බලලා එකටත් බදු ගහනවලු :rolleyes:

    කොළබ ගෑනුන්ට තමයි ඕක මුලින් හයි කරන්න ඕන..:lol:
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    පෙට්ටිය ලොකු නම් ඉස්සරත් ටැක්ස් වදිනවා හිටං
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උබ කියන එක විස්වාස කරන්න බෑනේ බන්
    මගේ ඊයේ ආව පාර්සල් එකක් .ටැක්ස් කතාවක් තිබ්බේ නෑ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,917
    4,511
    113
    umbanam mara awasanawanthyek bun. man Buffelo NAS ekak gatta 239$ gedaratama awa yako. umbanam mara anathayek
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Mama order karapu parcel okkoma tika gedaratama awane. Ube yaluwa Fedex walin gennuwada danne na. Ewata godak welawata tax wadinawa.

    Anika real item price eka mark karala tibboth tax wadina chance eka wedi.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Mageth ekak enta thiyanawa. Habai item 2k sathi 2kn awa. hebai ekaka kaware liyala thibuna pilithuru natha kiyala. mokakda danna eka.