මචන් කාලයක් තිස්සේ ebay එකෙන් බඩු ගෙන්නනවා ,එළකිරි කට්ටියටත් ලාබෙට බඩු ගන්න help කරලා තියෙනවා ,
මේ තියෙන්නේ මගේ ලින්ක් එක (Ebay අඩුම ගානට වටිනා බඩු ) කට්ටිය දැකලත් ඇති
http://www.elakiri.com/forum/showthread.php?t=1662766
එත් මට පොඩි ප්රශ්නයක් තියෙනවා ඒ තමය් selling පැත්ත මම පටන් ගත්තා sell කරන්න එක buyer කෙනෙක් එක Oder කරා එත් එයාට pay කරන්න බැලු මෙන්න එයා මට එව්වා msg එක ,
Again I've tried to pay you guys and it keeps getting denied.
Says you can only send not receive payment.
Please fix or cancel the transaction.
Cuz eBay is now asking for payment; NOT
MY FAULT.
Please don't ruin my good name for this mix up
next msg eka
Please add received payment to your PayPal
Or take the dang bracelet back .
This is Not COOL
එත් මම paypal ලින්ක් කරලා තියෙන්නේ මගේ ebay account එකට ,අනික මම දැනට 100කට වඩා buy කරලත් තියෙනවා (feedback 75ක් තියෙනවා )
මට මේක ලොකු ප්රශ්නයක් ,දන්නා කෙනෙක් මට කියන්න මේක විසදන්නේ කොහොමද කියල ලොකු හෙල්ප් එකක් ,
අනිත් එක තමඊ paypal එකෙන් අපේ bank account එකට සල්ලි ගන්න බැ නේද තාම
දන්න කෙනෙක් help එකක් දෙන්න ,දන්නේත්තම් bump එකක් වත් දෙන්න

Last edited: