Ebay eka item enna parakkui ubalath ehemada????

Hansa13

Member
Jan 26, 2013
562
30
0
අද මගේ Item එකත් ආවා.. Feedback දෙන්න හදනකොට Seller ගේ item එක Purcharsed History එකේ නැහැ. පස්සේ link එක හොයාගෙන ගිහින් බැලුවා. බැලින්නම් Shipping : Does not Shipping to Sri Lanka. Refund දෙන්න වෙයි කියලද දන්නේ නැහැ. එහෙම කරන්න ඇත්තේ.. ලිස්ට් එකෙන් අයින් වෙනවනේ.

කොහොම නමුත් මං කිව්වා අද item එක ආවා කියලා. Post Service එකේ ප්‍රමාදය වෙනුවෙන් සාමාවෙන්නත් කියල.. අරහෙම කරන්න එපා කියලත් කිව්වා :)
 
Last edited:

vgp

Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    හිර වෙලා තිබුන items කාගේත් ආවද මචන්ලා. මගේ එකක් තම නැනේ :sorry: