ebay eken aran wikunanna..

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    math podi blog ekak hadagena ebay eken badu genath mehe wikunanna hithuwa.podi profit ekak thiyagena.kattiya mokada hithanne?
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    Hari yanne naha machan, Nikam aparade salli / time naasthi karanna epa

    1. Lankawe godak ayata Ebay account thiyenawa

    2. Lankawata badu genne china walin thoga pitin. Uba $3ta ganna eka mehe kotuwe thiyenawa Rs.60/= ta

    3. Free site wala wikunana badu kawuruwathma sure karanne naha, Domain ekak gannama wenawa

    4. Ebay eken ubata warranty denne naha lankawe aya Rs.10 baduwatath warranty ahanawa

    * Ubata salli hoyanna asama nam lankawe badu online sell karanna try karapan. Paduwakuth naha :)
     
    • Like
    Reactions: tc malli

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    profit tiyan sell karanakota gana wedi wenawane ponnayo, eeta lesi kelinma ebay eken ganna eka :P
    hamotama ebay eken gannath bane.kauru hari wagakimak bara aragena wade karala denavanam samahara aya kamathie.eth loku price ekak wena baduvak awe naththan athin salli dennath vei neda.matath idea ekak thiyenava.eth bayen inne.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    dan oka padui ban. godak ebay items retail prices + shipping included wela.

    ebay 0.99$ badu colombo 10-20/=

    lankawe $ rate eka anuwa dan padui.

    US,EU wage inna ayata nam labai.
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    mage yaluwekta igena ganna salli ona wela thynawa.eka wadiya ebay dane nathi nisa api 2nama business eka karala eyata profit ganna kyana haduwe.dan ethn ekath hari yanne nae wage..
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    mage yaluwekta igena ganna salli ona wela thynawa.eka wadiya ebay dane nathi nisa api 2nama business eka karala eyata profit ganna kyana haduwe.dan ethn ekath hari yanne nae wage..

    uba mata reply kaleth naha, eth yaluwa paw nisa me tikath kiyannam :frown:

    Online sell karanna kiyapan uta tikak igena gena. Kotuwe 80 kali Ebay eke $4ta wikunanna puluwan kisima prasnayak nathuwa. Un podi badu kadunata refund denna kiyala adanneth naha. Ubala wade patan gannawa nam mama laaba thiyan sell karanna puluwan badu tikak PM karannam
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    pm karanna mchn.karna widiyath kiyanna..loku udawwak.btw mam reply karanna umba pm kale nane.
    QUOTE Karanna danneth nadda bun :oo:

    1. Soft toys - Meka thama mama karana main product eka. Soft toys kiwwama ithin jathi godai ne? Teddy la , Dolphin la witharai lokuwata sales enne. Lankawe teddy kenek 1000kata ganna puluwan, eken hodata profit thiyenawa. Hama welawema $14 wage start wenna Shipping free Bid ekakma daanna. Bara adu nisa shipping walata ubata 800 wadiya yanne naha kawadawath. Bid iwara weddi kohomath $25 wagewath paninawa.

    2. Wood Box's - Meka nam wadu maduwakin kiyala hada ganna wenawa. Podi box ekak katayam tikakuth ekka. Seratama 3500 wage yanawa cost eka. Shipping walatath 2500 wadiyen yanawa. Ekatath kalin wage bid ekak thama daanna thiyenne. Hama welawema Shipping free dala shipping ekath ekathu karala start bid eka daanna. Un bid karana eken profit eka ganna

    Oya 2ka thama lesima Sales wadima set une mata nam. Try ekak deela balanna :D
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oka karanna puluwan machan....

    umba hithanne oya Paypal $$$ ekathu karana aya thamanta badu gannawa kiyalada....
    habai badu genath wikunana widihanam mama danne na...
    ewagema ebay arunama eeta wada labeta ganna wena sites thiyenawa

    kotinma me group eka balanna :
    https://www.facebook.com/groups/ebayporawal/533694666675621/

    anika thamai meka : https://www.facebook.com/groups/ebayporawal/doc/437205796324509/

    E BAY සහ මම .

    මුලින්ම කියන්න ඔන උදවි කරපු නොකරපු හැමොටම ස්තතියි.E BAY ගැන කියන්න කලින් මම ගැන ටිකක් කියන්නමිකො. මම හශාන් කෝකිල වීරකෝන්.අවුරැදු 18 විතර ඇති දැනට ඒලෙවල් කරනවා (2013).දැන්
    E BAY වල ඉන්න තත්වෙට එන්න සෑහෙන්න මහන්සි උනා.දැන් ඊබෙ ගැන සෑහෙන්න දේවල් දන්නවා.

    දැන් කියන්නමි කො කොහොමද E BAY කරන්න පෙලබුනේ කියලා. ඒ කාලෙ මම පොඩි කොල්ලා.අතේ සතේ නෑ(දැන් තියනවා කියනවා නෙවෙ) O/L ඉවර උනා විතරයි. ඒ කාලේ ඉතින් පිස්සු වගේ දන්නැද්ද, ඉතින් ඔහොම ඉද්දි ඉතින් මට මාර විදියට ඔන උනා අර කරන්ටි වදින චුයින්ගමි එකක් ගන්න. හැමතැනම හෙවිවා නෑ.නෙටි එකේ sl ads සයිටි එකක තිබිබා 600/= කියලා. ඒකත් සුවර් නැතිව අතඇරලා දැමිමා. පස්සේ මම අහලා තිබිබා E BAY එකෙන් බඩු ගන්න පුඵවන් කියලා ඒත් හිතවෙ අමාරැ වැඩක් කියලා.කොකටත් E BAY එකේ ගහලා බැලුවා Electrick shok කියලා එතකොට ආවා 2us කියලා අර චුයින්ගමි එක පස්සෙ මමම මෙිකෙන් ගන්නවා කියලා තීරණය කරා.දැන් තීරනය කරාට මෙලෝ දෙයක් E BAY ගැන දන්නෑනෙ පස්සේ,

    සිංහලෙන් Google එකේ ගහලා බැලුවා ඊබෙ කියලා. ඔහොම හොය හොයා ඉද්දි තමා දැක්කේ ධනික අයියාගේ blog එක.ලංකාවෙ අයටත් ගන්න පුළුවන්,වෙබි කාඩි එකක් ඔනෙ ඔහොම තව විස්තරත් තිබිබා. කොහොම කොහොම හරි රැපියල් 2500/=හොයාගෙන සමිපත් වෙබි කාඩි එකකට ඇප්ලයි කරා. දැන් ඉවසිල්ලක් නෑ කාඩි එක එනකල්. ඔහොම දවස් 10 විතර ඉන්නකොට ගෙදරට ලියුමක් ආවා ඒකෙ තිබිබ එක දැකලා පස් කන්න හිතනා.ඒකේ තිබිබෙ අයිඩින්ටි කොපිය යවලා නෑ කියලා.දැන් කරපන්කො,ඒකත් කරලා ආය දවස් 10 විතර ඉන්න උනා මගෙ අවාසනාව කියන්නේ ආය ලියුමක් ගෙදරට ආවා ඒකේ තිබිබෙ 18+ වෙන්න ඔන කියලා මොනවා කරන්නද බැංකවට කිවිවමයි උන් දන්නේ 18+ වෙන්න ඔන කියලා . කොහොම කොහොම හරි අඩලා අමිමගෙ නමට කාඩි එක්ක් ගත්තා. ඔහොම ඔහොම මාසයක් විතර මැඩවිලා කාඩි එක ගත්තා.(ධනික අයියාට thankzzz)

    අරගෙන ධනික අයියාගේ blog එකේ තිබිබ විදියට කාඩි එක එහෙම පේපෑල් එකට ඇඩි කරලා වැඩෙ කරගත්තා. දැන් ඉතින් ගන්නයි තියෙන්නේ කියලා ගන්න අයිටමි ඒකක් හෙවිවා ඔන්න ඉතින් වාසනාව කියන්නේ samsung yeep mp3 player එකක් කනාවට වගේ බිඩි උනා 10US. බිඩි නැතිව ගන්නවනමි 50US වෙනවා.කොහොම හරි සල්ලි ගෙවලා ගත්තා.දැන් ඉවසිල්ලක් නෑ එනකල්.සතියකින් විතර බාන්ඩෙ ගෙදරටම ආවා කියහන්කො.මට පැනලා දුවන්න හිතනා.සුපිරියටම තිබිබා.එදායින් පස්සේ තමා වැඩෙ අල්ලලා ගියේ.E BAY ගැන විස්වාසේ ගොඩනැගනෙ .කොහොම හරි එදා ඉදලා මාර විදියට කලින් තිබිබට වඩා වාසනාව පෑදුනා. සමහර අයිටමි ගොඩක් අඩුවට බිඩි උනා mp3 player,usb flash drive,rings,vehicle parts,phones
    ඔවිවගෙන් මාර විදියට යාලුවොන්ගෙන් සහ අනිත් අයගෙන් ඔඩර් ආවා.(ඔය අතරේ තමා phones 2-3 ක් රේගවට මාටිටු උනේ ඒකත් අඩලා අඩලා පගා දෙන්නේ නැතිව බෙර ගත්තා.)ගොඩක් ලාබ ලැබුවා.ඒදා ආයොඡනය කරපු 2500/=+5000/= ඔක්කොම 7500/= ඔකෙන් 50000 විතර හෙවිවා.එකෙන් කරේ pc eka හැදුවා හොද vga එකක් එහෙම ගැහුවා මොනිටරයක් ගත්තා අනිත් ටික ඉතරැ කරා .

    ඔය අතරේ තමා E BAY පොලු(ඒවිවා පොලු නෙවෙ මම හරියට කරානමි එහෙම වෙන්නේ නෑ) සෙටි උනේ.24us mp3 player එකක් ආවෙ නෑ මාස 1 1/2 විතර ඉදලා අන්පේයිඩි case එකක් open කරන්න බලද්දි තමා දන්නේ දවස් 45 පස්සේ Unpaid case open කරන්න බෑ.. කියලා. ඒක ඉවරයි සල්ලිත් නෑ බඩුත් නෑ.දෙවනි පොල්ල තමා Nokia 6500c phone එකක්. ඡර්මන් සෙලර් කෙනෙක් shipping එක්ක 48us ඒකත් ආවෙ නැ. ඒ කේ කේස් එක E bay එකෙන් open කරා. වැඩි හොදට පේපෑල් එකෙත් open කරා. බැලින්නමි මම මොඩයා වගේ පේපෑල් ඒකේ open කරලා තියෙන්නේ වැරදි case එක. දඩුවම ලෙස ඔක්කොම case close...ඔය වගේ තව දේවල් උනා.

    ඔහොම ඉන්නකොට මට හිතට ආවා ගෙන්නනවා වගේම යවන්නත් පුළුවන් ඇති එකත් කොහොම හරි කරන්න හිතා ගත්තා.ඒ එක්කම තමා දැක්කේ චින්තක කියලා කෙනෙක් මෙ Group එකේ දාලා තිබිබෙ E BAY සෙලින් ගැන.ඔහොම එහෙන් මෙහෙන් දැනගෙන පේපෑල් දෙකක් එහෙම හදාගෙන සෙලින් කරන්න ගත්තා.ඒ එක්කම ආ කියන්න බැරි උනා ඒ අතර තමා නියම විදිහට මට මෙ Group එක සෙටි උනේ මෙකෙන් තමා ගොඩක් උදවි ගත්තේ අදත් ගොඩක් උදවි ගන්නවා.ඒ සමගම ඇඩිමින් වනපතිරගේ දොන් උදිත සෞම්‍ය චතුරංග අයියාට ස්තති හැම වෙලේම අපි එක්ක හිටියට.මුලින්ම සෙල් කරේ කරපිංචා 100g.ඒක කොහොම හරි 4.5US
    වගේ බිඩි වෙලා තිබිබා.දෙවෙනියට අර vga ලිස්ටි කරා ඒකත් 100US වගේ දුන්නා.පස්සේ මම 2US ගත්ත Headphone දෙක 30US වගේ බිඩි වෙලා තිබිබා.

    කොහොම හරි ඔහොම දිගටම ආවා. වෙලාවකට මම වාසනාවන්තයි කියලා හිතෙනවා .මොකද පේපැල් 4ක් එකම pc එකේ used කරනවා ඒ වගේම E bay account 3(Feedback 23,46,70) ක් එකම pc එකේ used කරනවා. ඔවිවගේ Unpaid cases ඔන තරමි open වෙලා ඇති ඒති තාම 3 ම යහතින්.(ගිය මාසෙ පොඩි පොඩි අවුල් ටිකක් ආවා එවිවත් කතා කරලා විසදගත්තා) .ගිය මාසෙට E bay කරන්න අරන් අවුරැද්දයි.තාමත් Buyin & selling යහතින් කරනවා. ඉතින් ඔකයි සරලම කතාව.......

    මෙ හැම දෙයකම කරන්න සියළු දෙනාම සහයෝගය දුන්නා.දෙමවිපියො,සහෝ,යාළුවො ඒ හැමොටම පිං.....ඒ එක්කම මෙ Group එකේ සියළු දෙනාටත්.
    ඔයාලටත් මෙ වගේ අද්දැකීමි ඇති කියලා හිතනවා....
    මාත් මෙ Group එකේ අයට ගොඩක් අදවි කරලා තියනවා විශේෂයෙන් සෙල් කරන අයට. ඉස්සරහටත් කරනවා
    මෙක ටයිප් කරද්දිත් අයිටමි එකක් ගෙදරටම ආවා..(32 gb flash drive ) එකක් ...
    දැන්නමි අතත් රිදෙනවා ...ඔයාලා මෙිකෙන් යමක් ඉගෙන ගන්නවනමි එචිචරයි..

    මම කෝකිල
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    QUOTE Karanna danneth nadda bun :oo:

    1. Soft toys - Meka thama mama karana main product eka. Soft toys kiwwama ithin jathi godai ne? Teddy la , Dolphin la witharai lokuwata sales enne. Lankawe teddy kenek 1000kata ganna puluwan, eken hodata profit thiyenawa. Hama welawema $14 wage start wenna Shipping free Bid ekakma daanna. Bara adu nisa shipping walata ubata 800 wadiya yanne naha kawadawath. Bid iwara weddi kohomath $25 wagewath paninawa.

    2. Wood Box's - Meka nam wadu maduwakin kiyala hada ganna wenawa. Podi box ekak katayam tikakuth ekka. Seratama 3500 wage yanawa cost eka. Shipping walatath 2500 wadiyen yanawa. Ekatath kalin wage bid ekak thama daanna thiyenne. Hama welawema Shipping free dala shipping ekath ekathu karala start bid eka daanna. Un bid karana eken profit eka ganna

    Oya 2ka thama lesima Sales wadima set une mata nam. Try ekak deela balanna :D


    ela idea eka... mamanam awankawama hithuwe na Lee Petti walata ochchara illumak thiyenawa kiyala :D
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    ela mchn thank u! :) quote karanna amarui bn.phone eken yanne.lap eka gf gawa. :rolleyes:
    thnk u hamotama!math sell karanna blnna one.hamotama rep denawa lap eka labuna gaman. ;)