ebay eken mama badu genath denawa adu ganata

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    tv wage loku dewal netiwa ona deyak genath denawa.

    හරි ඔයාට උපරිමයෙන් යන්න පුලුවන් ගාණ කියද ?
    ඒකත් කියන්න නැත්නම්..

    කට්ටිය ඔයාගෙන් මිල ගණන් වැඩි දේවල් වුනත්
    ඉල්ලන්න බැරි නෑ..
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    හරි ඔයාට උපරිමයෙන් යන්න පුලුවන් ගාණ කියද ?
    ඒකත් කියන්න නැත්නම්..

    කට්ටිය ඔයාගෙන් මිල ගණන් වැඩි දේවල් වුනත්
    ඉල්ලන්න බැරි නෑ..

    obout 20000 wage dewal
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    maee IT parts genna start karala, ape online shoping karamu ebay ekan,,,kohomath unity hora wadha karana,warranty nae waga thamai///////ape ta vga ehama gana pluwan nam + adu ganata...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    obout 20000 wage dewal

    හරි. දැන් කියන්න..
    ඔයා ගෙන්න ගන්න දේවල් අපිට යවන්නේ කොහොම ද කියලා ?
    ඔයා කොළඹ ඉන්නවා නම්..
    නුවර ඉන්න කෙනෙක්ට හරි වෙන කොහෙ හරි ඉන්න කෙනෙක් වෙනුවෙන් යවන්නේ කොහොම ද කියල කියන්න..
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    හරි. දැන් කියන්න..
    ඔයා ගෙන්න ගන්න දේවල් අපිට යවන්නේ කොහොම ද කියලා ?
    ඔයා කොළඹ ඉන්නවා නම්..
    නුවර ඉන්න කෙනෙක්ට හරි වෙන කොහෙ හරි ඉන්න කෙනෙක් වෙනුවෙන් යවන්නේ කොහොම ද කියල කියන්න..

    mata puluwan post karanna
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    macahn me wage eak keeyak withara wei da???


    Sony
    headset-sony-pro.jpg