මම එකෙක්ටම සේල් 3 ක් කලා 3 පාරකට ebay
පලවෙනි order එක ship කරලා Tracking නම්බර් ඇඩ් කලා
දෙවැනි item එකේදි මම list කරපු විදියෙ අවුලක් නිසා Tracking Number එක දාන්න Place එකක් ආවෙ නෑ
මම buyer ට සීන් එක කියල මැසෙජ් කරල තිබ්බ Tracking ekka එත් යවල තියෙන්නෙ වෙන item එකකට අදාල Tracking Number එකක්
මූට එක deliver උනාට පස්සෙ මූ මගෙන් 3rd item එකත් order කරලා එකත් deliver වුනා Tracking update kala ebay eke
මෙන්න දැන් මූ මම Tracking Number දාපු නැති 2nd order එකට Dispute එකක් දාල item not received කියල
මම Ebay එකට හරි Tracking Number එක යැව්වා
අවුලක් වෙන එකක් නෑ නේද ?