Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

    මගේ අලුත් Ebay Account එකට Feedback ටිකක් ඕනේ. ඔයාට කරන්න තියෙන්නේ item එක order කරලා සල්ලි ගෙවන්නේ නැතුව ඉන්න. මම සල්ලි ලැබුන කියල මාර්ක් කරන්නම්. ඊ​
    ට පස්සේ පොස්සිටිවේ Feedback එකක් දන්න.... හැබැඊ ඔයාලට item එක ලැබෙන්නේ නම් නෑ.
    උදවු කරන්න පුළුවන් අය මෙතන පොස්ට් කරන්න.

    පටන් ගත්ත ගමන්ම එකෙක් කැවා බන් තම දවස් 30ක් ගිහින් නැ මු නෙගේටිවූ එකක් දිලා දැන් 80% Positive feedback පෙන්වන්නේ කව්රුත් බඩු ගන්නේ නැ බන් පුළුවන් කෙනෙක් හෙල්ප් එකක් දීපන් ලොකු උදවුවක්

    මේ අයිටම් එක ගන්න මම මාර්ක් කරන්නම් පේමන්ට් අවා කියලා ලොකු උදවුවක් බන්

    https://www.ebay.com/itm/112843326948

    Local pickup දෙන්න බයි කරද්දී එතකොට පෙ කරන්න ඕනා නැ

    එක්කෙනෙක් අයිටම් එකක් විතරක් බයි කරන්න

    අනිත් අතට මමත් බයි කරන යට ෆීඩ්බැක් එක දෙනවා මචන්ලා​

    සමහර ය බයි කරලා නිකන් ඉන්නවා බයි කරලා විතරක් හරියන්නේ නැ මචන්ලා ෆීඩ්බැක් එක දෙන්න ඕන :)
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    Feedback ekak dennam. Math kalayak eBay sell kara customer handling karanna giyama epa wenawa.

    අපෝ ඔව් බන් එකෙක් නෙගේට්වූ දීලා මට තාම දවස් 20ක් වගේ ගියේ ඉතින් මම උට තේරුම් කළා අහන්නෙම නැ බන් උ මම කිවුවා පුල් පේමන්ට් එක රිපන්ඩ් කරන්නම් කියලත් :(
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    Feedback ekak dennam. Math kalayak eBay sell kara customer handling karanna giyama epa wenawa.

    Lakshan-Seram has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

    ඉන්බොක්ස් කිල්යර් කරපන් මචන්​
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    dennm ewapan wisthara
    habai item eka gedarata enna one



    .
    .

    item eka one na wisthara ewapan reload ekk dapan
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ewapan mokuth one na
     

    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    මගේ අලුත් Ebay Account එකට Feedback ටිකක් ඕනේ. ඔයාට කරන්න තියෙන්නේ item එක order කරලා සල්ලි ගෙවන්නේ නැතුව ඉන්න. මම සල්ලි ලැබුන කියල මාර්ක් කරන්නම්.

    kohomada bn mehema karanne? :angry: Api item ekak order karanne kohomada pay karan nethuwa? :angry: