Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අසරණ හිත රිදවා පව් පුරවගන්න එපා යකු :angry:

    දැන් උඔට පොසිටිව් එව්වා ඇති නේද ?:rofl:
    තව ටිකකින් උඔ ටොප් සෙලර් කෙනෙක් වෙනවා....:yes:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    දැන් උඔට පොසිටිව් එව්වා ඇති නේද ?:rofl:
    තව ටිකකින් උඔ ටොප් සෙලර් කෙනෙක් වෙනවා....:yes:

    පිස්සුද බන් එහෙම ටොප් වෙන්නේ නැ බන් පික් වලට රියල් ඒවා යන්න ඕන​
     
    Sep 6, 2018
    2
    0
    1
    මාත් ඉස්සර කරා dropshipping. මත් ඔය වැඩෙ කරන්න තමා හිටියෙ . හැබැයි දන්න එකෙක් කිව්ව අපේ රටෙන්ම විතරක් feedbacks එන්න පටන් ගත්තොත් අව්ල් කියලා.
    මම නැවෙත්තුව බන් ටික කලයයි කලේ. ebay fee වැඩි බන් . අනික බන් අපි දපු item එකක් search කරාම එක සමහර වෙලාවට හොය ගන්නවත් නැ. ඇයි මෙහෙම වෙන්නෙ කියල් කියල දියන්න්කො කවුරු හරි.:confused:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    මාත් ඉස්සර කරා dropshipping. මත් ඔය වැඩෙ කරන්න තමා හිටියෙ . හැබැයි දන්න එකෙක් කිව්ව අපේ රටෙන්ම විතරක් feedbacks එන්න පටන් ගත්තොත් අව්ල් කියලා.
    මම නැවෙත්තුව බන් ටික කලයයි කලේ. ebay fee වැඩි බන් . අනික බන් අපි දපු item එකක් search කරාම එක සමහර වෙලාවට හොය ගන්නවත් නැ. ඇයි මෙහෙම වෙන්නෙ කියල් කියල දියන්න්කො කවුරු හරි.:confused:

    uba hari category eke newi wenna athi danna aththe
     
    lahirumalliya

    Member
    Jun 12, 2018
    103
    5
    0
    මෙන්න බලහල්ල

    මෙන්න සියලුම රහස් ටික eBay ගැන

    https://payhip.com/shoponline