මචන්ලා මට පොඩි අවුලක් තියෙනවා.. මේකයි මම seller කෙනෙක් වෙන්දේසියට දාපු item එකකට Bid කරා. ඒකේ shipping cost එක දාලා නෑ... තියෙන්නේ...මෙන්න මෙහෙමයි..
Shipping cannot be calculated for your area. You can contact the seller for additional shipping costs and services.
ඉතින් මම seller ට මැසේජ් එකක් දාල ඇහැව්ව shipping cost එක ගැන.. ඒත් එයා රිප්ලියි කරේ නෑ තවම.. මෙයා හෙන ගානක් ගනීද shipping වලට?
මට මචන් අවුල තියෙන්නේ.. මගේ my ebay ගිණුමේ.. මේ item එක පෙන්වන්නේ.. free shipping කියල.. ඒ කියන්නේ මේක මට free shippingද? ඇයි මෙහෙම free shipping කියල my ebay එකේ පෙන්වන්නේ?
මේක මට පොඩ්ඩක් විස්තර කරල දෙන්න පුලුවන්ද?

mita passe shipping details balapan gaana kiya unath. seller msg akak dala reply karoth gana loku ganaknam kiyapan uba paypal ake case akak kiyala. pay karana ba kiyapan. mita passe mona hari order karanakota shipping details check karapan
good luck
පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක් මචන්.. අගල් 10ක් දිය 6ක් විතර පලල සාමාන්‍ය USPS First Class Mail Intl වප මේ වගේ එකකට කීයක් වදිනවද? මචන්.?

ubatath dhan eka thama wenne