TNT awoth nam TRC yanna weineda ban?


මටත් හිතෙන්නේ එහෙම තමා...එතකොට හෙන රස්තියාදුවක් වෙන්ට වෙයි බන්...
camera Value $30y.
mama Fedex eke awa camera ekata eka sarayak 9000k tax geuwa ban.camera Value $30y.
anthimata lankawe ganata wada wedi camera eka gatta gana.
Normal Registerpost awoth nam ei gedara ta ma. DHL , TNT , Fedex![]()


අඩෝ එකනේ බන්...මට 1000ක් වියදම් කරන liberty plaza ගිහින් ගන්න එක ලාබයි වගේ...
note3 ekak geekbuying tnt dala genwa kisi aulk nha lkankawen gannawata wada laabai
Geekbuying eken chanakamanjula phones wageyak gemawa. gedarata ma awa kiwa. Description eka Toy kiyala dollar 20$ kiwa Value karala tibbe. Normal Post awith tibbe kiwa.


note3 ekak geekbuying tnt dala genwa kisi aulk nha lkankawen gannawata wada laabai
මාත් බැලුවේ ලංකාවෙන් ගන්ට කියලා තමා බන්.එත් ගන්ට තැනක් නැනේ නුවර අවට...දන්න තැනක් ත්යෙනවානම් කියපන්කො මචන්,,,,
colombo gihin ganin ban
Rs. 500 k ne yanne gihin enna
mama gatteth ehema
ඔව් බන් බලමුකෝ...උබ දන්න තැනක් නැද්ද නුවර අවට???
ගෙදරටම ආවද බන්?උබ ගත්ත එකේ link එකක් තියෙනවනම් දීපන්කො??
TRC giye nadda ban?