EBAY GLOBAL SHIPPING IN SRI LANKA

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මොකකද බන් මේ ebay global shipping programme එක කියන්නෙ
    http://pages.ebay.com/buy/globalshippingprogram/

    උබලා 4ns ගෙන්නල තියනවද?
    1.undervalue කරගන්න බැරිද?
    2.tax වදිනවද?
    3.tax වදිනව නම් කීයක් විතර වෙනවද? 12000 විතර වෙන 4න් එකකට කීයක් වෙයිද?
    4.ගෙදරට එනකම් tracking වැඩද?
    5.තව මොනද උබලා මේ ගැන දන්නෙ?

    සලකන්නම්

    Last edited:

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    global shipping haraha ganna badu gedaratama enawa (TAX kalinma gewana nisa).
    item eka oeder karana welawema Shipping Cost + TAX gewanna one.

    godak durata shipping cost eka wedi. (DHL /FEDEX wage ena nisa)

    ekama wasiya lankawata ship karanne nethi samahara badu meka haraha ganna puluwan eka.

    kohoma unath samahara badu global shipping haraha ganna eka padui
     
    • Like
    Reactions: Dragon Kolla

    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    ebay global shipping එකෙන් ගෙන්නන එක පාඩුයි වෙයි මචන්. Undervalue කරන්න බැරි වෙයි. Tax එකත් ඕඩර් කරනකොටම ගෙවන්න වෙනවා. අනිවා බඩු ගෙදරටම එනවා ඒක ගැන නම් බය වෙන්න දෙයක් නැ. මේකෙන් තියෙන එකම වාසිය තමයි අපේ අයියලට හොර වැඩ කරන්න බැරි වෙන එක :rolleyes:
     
    • Like
    Reactions: Dragon Kolla

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ebay global shipping එකෙන් ගෙන්නන එක පාඩුයි වෙයි මචන්. Undervalue කරන්න බැරි වෙයි. Tax එකත් ඕඩර් කරනකොටම ගෙවන්න වෙනවා. අනිවා බඩු ගෙදරටම එනවා ඒක ගැන නම් බය වෙන්න දෙයක් නැ. මේකෙන් තියෙන එකම වාසිය තමයි අපේ අයියලට හොර වැඩ කරන්න බැරි වෙන එක :rolleyes:

    TRC ප්‍රශ්න නැද්ද බන් ෆෝන් වලට මේකෙදි ?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    global shipping haraha ganna badu gedaratama enawa (TAX kalinma gewana nisa).
    item eka oeder karana welawema Shipping Cost + TAX gewanna one.

    godak durata shipping cost eka wedi. (DHL /FEDEX wage ena nisa)

    ekama wasiya lankawata ship karanne nethi samahara badu meka haraha ganna puluwan eka.

    kohoma unath samahara badu global shipping haraha ganna eka padui

    +++++++
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ebay global shipping එකෙන් ගෙන්නන එක පාඩුයි වෙයි මචන්. Undervalue කරන්න බැරි වෙයි. Tax එකත් ඕඩර් කරනකොටම ගෙවන්න වෙනවා. අනිවා බඩු ගෙදරටම එනවා ඒක ගැන නම් බය වෙන්න දෙයක් නැ. මේකෙන් තියෙන එකම වාසිය තමයි අපේ අයියලට හොර වැඩ කරන්න බැරි වෙන එක :rolleyes:

    ehenm on na wage :no::no:
    12000 4n ekta tax witharak 15000 withara weida danne na ????
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Oya wade nisa Ebay gennana eka padui machan:no::no: math awashyama deyak witharai ebay ganne dan
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,349
    478
    83
    Nittambuwa

    :yes::yes: