ebay help mchn..

amila4341

Active member
  • Apr 18, 2011
    290
    80
    28
    first you have to contact seller and ask for refund or new one.keep in mind you have only 45 days to claim refund.

    if seller is not responding to you file a complaint under the buyer protection plan and move it to a claim when required?
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Mchan man ebay eken item ekak genaawa.. Aapu ek damage wela mchan.. wada karanne naa.. Sellerta msg ekak dammata uu replyth na bn..mokada karanne??
    ebay eken case ekak open karann puluwan needa ban?? kohomada eeka karanne??

    ආපු එක වැඩ කොරන්නෙ නැතිනන් සෙලර්ට නෙගටිව් ෆීඩ්බැක් එකකින් සංග්‍රහ කරපං. එතකොට ඌ අහනව ඇයි එහෙම කොලේ කියල රායිට්?

    න්‍යුට්‍රල් ෆීඩ් බැක් එකක් දීල.........පේ පෑල් වලින් ඩිස්පියුට් අ රෙසොලූශන් කියන ඔප්ශන් එකට ගිහින් ට්‍රාන්ස් ඇක්ෂන් ID දාල කේස් එකක් ඕපන් කරපන්.
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ආපු එක වැඩ කොරන්නෙ නැතිනන් සෙලර්ට නෙගටිව් ෆීඩ්බැක් එකකින් සංග්‍රහ කරපං. එතකොට ඌ අහනව ඇයි එහෙම කොලේ කියල රායිට්?
    එහෙම කරන්න එපා. :no::no: ඉස්සෙල්ල ඌ එක්ක කතා කරපන්. බැරිම උනොත් නෙගටිව් දීපන්