ebay help plz

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    දැන්ම රිෆන්ඩ් ඉල්ලන්න යන්න එපා. එහෙම උනොත් අයම ලංකාවට මුකුත් එවන එකක් නැහැ. සෙලර්ට මැසේජ් එකක් දාලා බලන්න. සම්ටයිම් උෟ ෂිප් කරලා ඇත්තේ. මගෙත් ඔහොම උනා. මැසේජ් කලාම කිවුවා ෂිප් කලා කියලා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන්ම රිෆන්ඩ් ඉල්ලන්න යන්න එපා. එහෙම උනොත් අයම ලංකාවට මුකුත් එවන එකක් නැහැ. සෙලර්ට මැසේජ් එකක් දාලා බලන්න. සම්ටයිම් උෟ ෂිප් කරලා ඇත්තේ. මගෙත් ඔහොම උනා. මැසේජ් කලාම කිවුවා ෂිප් කලා කියලා

    :yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මැසේජ් එකක් දාල බලහං... එහෙම වැඩක් උනේ නැත්නම්.... කරන්න ඕනේ අනිත් විදිහ කියන්නම්.... ඉස්සලම හොදින් වැඩේ කරගනින්... සෙලර් ලොකු ලයින් අල්ල්නාවන්ම්... අනිත් විදිහ බලමු...
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මැසේජ් එකක් දාල බලහං... එහෙම වැඩක් උනේ නැත්නම්.... කරන්න ඕනේ අනිත් විදිහ කියන්නම්.... ඉස්සලම හොදින් වැඩේ කරගනින්... සෙලර් ලොකු ලයින් අල්ල්නාවන්ම්... අනිත් විදිහ බලමු...

    :eek::eek::eek:
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    දැන්ම රිෆන්ඩ් ඉල්ලන්න යන්න එපා. එහෙම උනොත් අයම ලංකාවට මුකුත් එවන එකක් නැහැ. සෙලර්ට මැසේජ් එකක් දාලා බලන්න. සම්ටයිම් උෟ ෂිප් කරලා ඇත්තේ. මගෙත් ඔහොම උනා. මැසේජ් කලාම කිවුවා ෂිප් කලා කියලා

    ship karala ne ban. dan 5 days wenawa
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ubata estimated delivery date ekak deela thiyenawa nan edaata wenakan balanna. baande aawe naththan case ekak open karanna. ethakota aniwa ebay eken madihath wela balanawa scn ekata mokada wenne kiyala, eetapasse aniwa dawas 4kda 5kda athulatha ugen reply ekak aawe naththan ebay eken ubata salli refund karanawa seller ta badu packet wenawa :)