Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අලුත් නීති මොනවත් තියනවාද දන්නේ නෑ. ඉස්සර නම් එහෙම අවුල් නෑ. හැබැයි ටැත්ස් ගහයි මචං. සමහර ෆෝන් වලට 500 වගේ. සමහර ඒවාට වැඩියි.