Ebay help................

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    මට දැනගන්න ඕනෙ, ebay එකෙන් භාණ්ඩ මිලට ගන්නෙ කොහොමද කියලා. ඒගැන දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකර මට උදව් කරන්න. මේ ගැන කලින් thread වැටිලා තියෙනවනම් ඒවගෙ ලින්ක් post කරන්න. ලොකු උදව්වක්.........:)