You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මට දැනගන්න ඕනෙ, ebay එකෙන් භාණ්ඩ මිලට ගන්නෙ කොහොමද කියලා. ඒගැන දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකර මට උදව් කරන්න. මේ ගැන කලින් thread වැටිලා තියෙනවනම් ඒවගෙ ලින්ක් post කරන්න. ලොකු උදව්වක්.........
thanks bro.......
