Ebay Help.....

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Post කරන්න දුන්න උන්ගෙ සයිට් එකට යමන්, Royal mail නම් track2.royalmail.com.. :rolleyes: ගිහින් නම්බර් එක ගහල package දැන් එක තියෙන තැන බලපන්. :nerd: එච්චරයි..
 
nfs

Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??

    macho meka standard int'l shipping service eken thama ewala thiyenne mn Hong Kong tracking eken baluwama ehen lankawata ewwa kiyala witharai ne thiyene. dan dawas 2k wage wenawa.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    macho meka standard int'l shipping service eken thama ewala thiyenne mn Hong Kong tracking eken baluwama ehen lankawata ewwa kiyala witharai ne thiyene. dan dawas 2k wage wenawa.

    :oo: ඔව් බං, :dull: එහෙම හැම වෙලේම site එකේ අප්ඩේට් වෙන්නෙ නෑ දැන් පාර්සල් එක තියෙන්නෙ මෙතන, දැන් මෙතන.. එහෙම එහෙම.. :yes: Hong kong වල ඉඳල එන්න කොහොමත් සති 2ක් - 3.5ක් වත් යයි. :baffled: දවස් 2ට අනිවා ඔහොම තමයි tracking site එකේ දාන්නෙ, :rolleyes: තව ටික දවසකින් බලහන්.
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    :oo: ඔව් බං, :dull: එහෙම හැම වෙලේම site එකේ අප්ඩේට් වෙන්නෙ නෑ දැන් පාර්සල් එක තියෙන්නෙ මෙතන, දැන් මෙතන.. එහෙම එහෙම.. :yes: Hong kong වල ඉඳල එන්න කොහොමත් සති 2ක් - 3.5ක් වත් යයි. :baffled: දවස් 2ට අනිවා ඔහොම තමයි tracking site එකේ දාන්නෙ, :rolleyes: තව ටික දවසකින් බලහන්.

    ithin bn plan eke enna sathi 2k 3k wage yanawada? macho mn parana tracking number wagayak hoyan baluwa. ewageth thienne hong kong walin ewwa kiyala witharane.(ewa dan masa 2k wage paranai) mko e? :oo::oo::oo:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ithin bn plan eke enna sathi 2k 3k wage yanawada? macho mn parana tracking number wagayak hoyan baluwa. ewageth thienne hong kong walin ewwa kiyala witharane.(ewa dan masa 2k wage paranai) mko e? :oo::oo::oo:

    :) මම ලඟදි Hong kong වලින් parcel එකක් ගෙන්නුවා. :rolleyes: ඒක එන්න සති 3ක් වගේ ගියා මචන්. :no: හැබැයි tracking number එකක් දුන්නෙ නෑ. UK වලින් ගෙන්නුව තව එකක්, ඒක tracking නම් හරියටම අප්ඩේට් කලා සයිට් එක. :love: Royal mail එකෙන්..
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    hongkong post eken apu memory card eka thama hongkong walin pitath wela kiyala witharai pennanne.. mata hambela dan masa 2k :lol::lol:

    :) මම ලඟදි Hong kong වලින් parcel එකක් ගෙන්නුවා. :rolleyes: ඒක එන්න සති 3ක් වගේ ගියා මචන්. :no: හැබැයි tracking number එකක් දුන්නෙ නෑ. UK වලින් ගෙන්නුව තව එකක්, ඒක tracking නම් හරියටම අප්ඩේට් කලා සයිට් එක. :love: Royal mail එකෙන්..

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::lol::lol::lol::lol::lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    https://ipslight.upu.org/

    ඔය ලින්ක් එක ක්ලික් කරලා සයිට් එකට ගිහින්.:)
    USER NAME : slpost
    PASSWORD : slpost

    හෝ

    USER NAME : slpostems
    PASSWORD : slpostems

    enter කරලා track කරලා බලන්න. ලංකාවට පාර්සලේ ඇවිත් නම් track වෙයි
    .
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    https://ipslight.upu.org/

    ඔය ලින්ක් එක ක්ලික් කරලා සයිට් එකට ගිහින්.:)
    USER NAME : slpost
    PASSWORD : slpost

    හෝ

    USER NAME : slpostems
    PASSWORD : slpostems

    enter කරලා track කරලා බලන්න. ලංකාවට පාර්සලේ ඇවිත් නම් track වෙයි
    .

    macho meka pata gala update wenawada bn? Meke lankawata bara dunna kiyala witharada kiyanne? Lankawa athule tracking karanadda?
     
    ලංකාවට පාර්සලේ ආව දවසේ ඉදන් ඔයා පාර්සලේ බර ගන්නකම් update වෙනවා. ඉක්මනින් update කරනවා මචන්. කැඩිලා බිදිලා අවොත් ඒවත් වැටෙනවා.

    ලංකාවේ ඇතුලේ යවන ඒවා track වෙන්නේ නැතිව ඇති නේද? හරියටම එක දන්නේ නෑ බන් එක නම් .
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    ලංකාවට පාර්සලේ ආව දවසේ ඉදන් ඔයා පාර්සලේ බර ගන්නකම් update වෙනවා. ඉක්මනින් update කරනවා මචන්. කැඩිලා බිදිලා අවොත් ඒවත් වැටෙනවා.

    ලංකාවේ ඇතුලේ යවන ඒවා track වෙන්නේ නැතිව ඇති නේද? හරියටම එක දන්නේ නෑ බන් එක නම් .

    tnx bnzz.. mn meka slpost eke dakkata echchara care kare nam na :):):):)
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    https://ipslight.upu.org/

    ඔය ලින්ක් එක ක්ලික් කරලා සයිට් එකට ගිහින්.:)
    USER NAME : slpost
    PASSWORD : slpost

    හෝ

    USER NAME : slpostems
    PASSWORD : slpostems

    enter කරලා track කරලා බලන්න. ලංකාවට පාර්සලේ ඇවිත් නම් track වෙයි
    .

    meke bn ehen pack karapu time eka ehemath labenawa neda? :shocked:
     
    ravendraluka1

    Member
    Sep 10, 2007
    39
    0
    0

    meken kiyanne custom aken hold keran kiyelada? Pls help