Ebay එකෙන් මොනවහරි ගන්නකොට payment කරන්න පුළුවන් credit card වලින් විතරද බං?
මට wifi adapter එකක් ගන්න ඕනේ.
http://www.ebay.com/itm/Mini-USB-Wireless-Adapter-802-11n-WiFi-Network-Card-150M-/160812046541?pt=US_USB_Wi_Fi_Adapters_Dongles&hash=item25712518cd#shId
එත් credit card එකක් නෑ මට. යාලුවොන්ට කරදර කරන්නත් බැහැනේ.
payment කරන්න වෙන විදියක් දන්න කවුරුහරි ඉන්නවනම් reply එකක් දාන්න. pls දන්නේ නැත්නම් bump එකක්වත් දාන්න.