I got USED dell laptop from auction on Ebay

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,252
    113
    KY
    ලංකාවෙන් ගන්නවට වඩා නම් ලාබයි ඒත්
    USED එක්කට ඔච්චර ටැක්ස් එකක් ගෙවන එක බන්. කේස් එකක්වත් තිබ්බොත් ආයෙ. උබෙ ලැප් එකට මම 1500 ද කොහෙද ගෙවුවෙ 😂 වැලියු කරේ 50$ට ද කොහෙද බන් 😂
    ඒ ගාන අව්ලක් නෑ නේ 10% ක් වත් නෑ
    ෂිපින් තමයි අව්ල
    ලොකු ගානක් වෙනවා නේද දැන්
    එක තමා බන් සින් එක 🤔 new එකක්ම ගන්න එක හොදයි එක පාර
    kohomada bro tax eka hariyatama danne?
    Custom site එකෙ currency exchange rate එක * item value+shipping * 7.5 බෙදීම 100
    mokakda ban padu ? condition balapan hodata. 32gb ram 1tb
    shipping 35 wage ne wenne


    patta labai. danna nisa kiyanne oya gaana mokakda oya performance ekka loweth ganna baha. godak ewa 8gb ram enne used. presto value eka 200usd wage danna TAX godak adu wenawa etakota.anika bussing series ne owa durability eka hodai
    ------ Post added on Mar 3, 2023 at 10:38 AM

    Used නිසා අලුත් එක්කට ඔය ගාන ගෙවලා ගෙනාවා නම් කියලා හිතලා කිවෙ බන්
     
    • Love
    Reactions: newbie22

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    මචන් මම අද ebay auction එකකින් USED dell ලැපක් ගත්තා. තාම පේ කලේ නෑ මට ඩෙබිට් කාර්ඩ් විතරයි තියෙන්නෙ. බෑන්ක් එකට කෝල් එකක් දාන්න ඕනේ ඒක අහන්න . මේක මේ ගානට වටිනවද? Price - US $340.00
    credits - @manjulabw

    Link

    Processor: Intel Core i5 11th Gen.
    Screen Size: 14 in
    Graphics Processing Type: Intel Iris Xe Graphics
    RAM Size: 32 GB
    MPN: Latitude 5420
    SSD Capacity: 1 TB
    GPU: Intel Iris Xe Graphics
    Processor Speed: 2.40-4.40GHz
    Type: Notebook/Laptop
    Release Year: 2021
    Maximum Resolution: 1920 x 1080
    Model: Dell Latitude 5420
    Connectivity: Gigabit Ethernet, HDMI, microSD Card Slot, USB 3.2
    Hard Drive Capacity: 1 TB
    Storage Type: SSD (Solid State Drive)

    View attachment 198834View attachment 198836View attachment 198835View attachment 198837
    View attachment 198838View attachment 198839
    Shipping kiiyada
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    USED එක්කට ඔච්චර ටැක්ස් එකක් ගෙවන එක බන්. කේස් එකක්වත් තිබ්බොත් ආයෙ. උබෙ ලැප් එකට මම 1500 ද කොහෙද ගෙවුවෙ 😂 වැලියු කරේ 50$ට ද කොහෙද බන් 😂

    එක තමා බන් සින් එක 🤔 new එකක්ම ගන්න එක හොදයි එක පාර

    Custom site එකෙ currency exchange rate එක * item value+shipping * 7.5 බෙදීම 100


    Used නිසා අලුත් එක්කට ඔය ගාන ගෙවලා ගෙනාවා නම් කියලා හිතලා කිවෙ බන්
    ccondition hodai. performance ekka paduwak naha mage nam adahasa. brandnew nam thawa 150-200usd wadi wenawa. 8gb ram, 256-512 ssd oya ganata. meke 32gb ram, 1tb ekai padu naha kiwwe
     
    • Like
    Reactions: DXB2021

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    හොද Graphic card එකකුත් තිබ්බ නම් පට්ටම ලාභයි.
    Used එකක් හින්ද පොඩ්ඩක් හොයලා බල ගනින්, ඔය මොඩෙල් එකේ laps වල මොනවද issues ඇවිල්ල තියෙන්නේ කියලා .
    Dell laps වල ගොඩක් වෙලාවට power/charging IC වල issues එන්න පුළුවන් කාලයක් යද්දී.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    kochara withara wage wenawada bn oya wage service ekakin gannawa nam??

    76-D7-A959-E66-B-4904-A2-FF-39642-B5-E8751.jpg


    shipping + import chargers ekata ekak
     
    • Like
    Reactions: kolavari

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    තව ටික දවසක් ඉවසන්න තිබ්බේ උඹට.. exchange rates අඩු වෙන හින්දා
     
    • Like
    Reactions: kolavari

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    28-ED67-E7-CD3-A-4781-8-C69-D4-F5682-D7-B89.jpg


    උබ අරකට ගෙව්වේ නැද්ද? ආපහු ලිස්ට් කරලා. එකවුන්ට් එක ලගදීම බායි වෙයි 🥴