ebay HELP

djvimu

Member
Jan 19, 2009
158
4
0
ebay ගැන හොදට දන්න අපේ සහෝ කෙනෙක් අපිටත් දැනගන්න එක්ක ebay එකෙන් බඩුවක් ගෙදරට ගෙන්න ගන්න විදිහ මුල සිට විස්තර ඇතුව දානවනම් ඒක අපිට ලොකු උදව්වක් වෙයි.
 
  • Like
Reactions: Randir

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    very easy
    hoda seller kenek gen ganna, paypal walin pay karanna, address eka denna, nattam paypal eke tiyena address ekata ewanne.
    gedaratama enawa.

    samahara ewata tax gahanwa, eka gana lakshan000 thread ekak dala tibuna, uge threads set eka check karanna.