ebay help....

Rusiru90

Member
Jun 1, 2013
94
4
0
Kiribathgoda
Machanla mata kiyapanko,
- ebay walin kohomada items genna ganne??
- credit card walin vitarada pay karanna polowan, debit card walin barida??
- oya credit or debit card hadaganna one mona bank1nda?? ebay walata pay karanna??:confused:
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    උඹ මුලින්ම paypal.com එකේ account එකක් හදාගන්න. ඕක හරහා තමයි ebay එකේ pay කරන්න පුළුවන්. paypal එකට HNB , commercial debit card හරි Sampath web card එකක් හරි ඕනෑම credit card එකක් හරි add කරගන්න වෙනවා. ( HNB , commercial debit card add කරන්න කලින් card centre එකට කතාකරලා internet payment activate කරගන්න )

    ඊට පස්සේ ebay එකට ගිහිල්ල register වෙන්න. ඔයාගේ හරි adress එක. දෙන්න නැත්නම් බඩු වෙන වෙන තැන්වල යයි.

    මොකක්හරි ප්‍රශ්නයක් උනොත් අහන්න :)
     
    Ela ela thanx Macho....
    11.gif